ඇගේ මයිල් කෙලින් කරගන්න ඕන උන් කියවපල්ලා ෆෙඩ්රික් ෆෝසයිත් ගේ The Day of The Jackal, Oddessa Files, The negotiator, Dogs of War පොත් ටික. මේව පිළිවෙලින් වෘකයා ගේ දවස,හිට්ලර් ගේ එස්.එස් හමුදාව, සංසන්ධිකයා:love:, සහ යුද බල්ලෝ යන නම් වලින් අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය කරල තියනවා, සූරිය ප්‍රකාශන...