1. C

    video edit විශේෂ දෙයක්

    after effects eken motion capture karala thiyanna.
  2. C

    *ඌව සහ 18 කැරැල්ල

    Mage yaluwekge reserch ekak
  3. C

    Stress එක නැති කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් ?

    Machna, dawasata wathawak, duwapan, palaweni dawase 500m duwanna patan aran mama masa 3k athulatha 5 km duwana widhihata hitha hada ganin aniwa stress okkoma yanawa, mama karapu deyak
  4. C

    අලුත් ලැප්ටොප් එකක් එනවා...

    mata genna ganna one ryzen 3900x and rtx 3070
  5. C

    අලුත් ලැප්ටොප් එකක් එනවා...

    wena wenama price danna balanna, kochchara ikmanata genna puluwanda?
  6. C

    අලුත් ලැප්ටොප් එකක් එනවා...

    Ryzen 3900X ekalui RTX 3070 ekakui genath denna barida?
  7. C

    ඇට්ලස් පෑන් ලියවෙන්නේ නෑ රෙද්ද ...

    දැන් පෑන් ලියවෙන්නේ නැති උනත් නුල් වැටෙනවා, හත්තික්කෙ ඉස්සරහට මොනා මොනා නුල් වැටෙයිද?
  8. C

    පු$$ ග්‍රිල් කර ගැනිම

    රෑ මලගෙදර කෝපි කෝප්ප 5ක් බිව්ව නිසා රෑ මලගෙදර කෝපි කෝප්ප 5ක් බිව්ව නිසා
  9. C

    ඒ දියපාරේ ලස්සන

    ඇල ඉදෙනකන්ද?
  10. C

    බඩවල් පෙන්න සාරි

    මේ දවස් වල ක්‍රිකට් මැච් වලට යන්න බැරුව හිටිය පපරේ පිස්සන්ට දැන් දේවාලෙට ගිහිල්ල නටන්න පුලුවන්
  11. C

    "ඩොලර් නෑ.. වේලක් හැර හැර වේලක් කාලා හරි කැපකිරීම් කරන්න!" ~ ආණ්ඩුව

    ජි.එල් ලොක්කාටනම් ටිකක් ලැජ්ජයි වගේ 3වෙනි වේල කන පොටෝ එක අල්ලන එකට, අනිත් උන් ටිනටනම් ලැජ්ජාවක් නෑ.
  12. C

    මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

    උබට රුපියල් 50000ක් අතිරේකව හම්බ උන වෙලාවක, එක ඇයි මට හම්බ උනේ මම කිසි වැඩිපුර වැඩක් නොකර ලැබෙන්න සුදුසු කම මොකක්ද කියලා නොහිතනවා වගේ, රු 50000 නැති උනාමත් එගැන හිතන්න යන්න එපා. මෙක මුදල් වලට විතරක් නෙමේ නින්දා ප්‍රසන්සා දෙකටත් අදලකර ගනින්, උබට වන්චාවක් කලා කියල උබ හිතන ප්ද්ගලයට ඔක මතකත් නැතුව...
  13. C

    අද සැප්තැම්බර් 5 Free Udemy Courses

    mama dhigatama wage ube thred follow kala thama na :(
  14. C

    අද සැප්තැම්බර් 5 Free Udemy Courses

    Unity3D ewa enne nadda bn?
  15. C

    මිනිස්සු අසරණ වෙලා ඉන්නේ

    පුලු පුලුවන් විදිහට උදව් කරන්න ඔනේ හැමොටම. නැත්තම් නැති මිනිස්සු තියෙන මිනිස්සු මරලා හරි හොරකම් කරන්න පෙලබෙනවා.

    No contents