ඇට්ලස් පෑන් ලියවෙන්නේ නෑ රෙද්ද ...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොන කරුමයක්ද මේ? ගත්ත අලුත ලියවෙනවා. පස්සේ ලාවට ලියවෙනවා..ඊට පස්සේ නෑ..:angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    මට නම් තදටම ලියවෙන්න ඕන ඉස්සර. දැන් නම් පෑන් වලින් ලියන්නෙම නෑනෙ. ඉස්සර කරන්නෙ ලාවට ලියවෙන පෑනක් හම්බුනොත් ඒකෙ තුඩ ගලවලා පරන තදට ලියවුන එකේ තුඩ දාල පෑන් බටේ පිටිපස්සට හොඳට පිඹලා තින්ත ටික ඉස්සරහට දාල ලියන එක. එතකොට්ස් ලියවෙනව තදට.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොන කරුමයක්ද මේ? ගත්ත අලුත ලියවෙනවා. පස්සේ ලාවට ලියවෙනවා..ඊට පස්සේ නෑ..:angry:
    ඕකට මට තේරෙන විදිහට හේතුව පෑන් ස්ටොක් පරණ වෙලා. කොරෝනාත් හේතුවක්
    අලුත් ස්ටොක් එක කින් ගත්තම ඉස්සර වගේම ලියවෙනවා....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,034
    167,878
    113
    එකමත් එක රටක
    ඉස්සර කරන්නෙ ලාවට ලියවෙන පෑනක් හම්බුනොත් ඒකෙ තුඩ ගලවලා පරන තදට ලියවුන එකේ තුඩ දාල පෑන් බටේ පිටිපස්සට හොඳට පිඹලා තින්ත ටික ඉස්සරහට දාල ලියන එක. එතකොට්ස් ලියවෙනව තදට.
    Fail Season 5 GIF by Parks and Recreation
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන කරුමයක්ද මේ? ගත්ත අලුත ලියවෙනවා. පස්සේ ලාවට ලියවෙනවා..ඊට පස්සේ නෑ..:angry:

    ඔව් බන් හරියට හරි
    ලානිල් කැප් එකතියෙන අර කලින් මුලඉදල තිබ්බ තදනිල් එකට පස්සේආව එක චොර.😡😠😠😠


    ඒ pen product line එකේ 70% වගෙ දවසක් ලිව්වට පස්සෙ ලාම ලාවෙල චොස් වෙල යනව රත් කරත් ලියවෙන්නෑ ජෙල් එක අවුල්
    උන්ගෙ නැද්ද බන් කමෙන්ට් දාන්න Product Fail
    මේ රටේ පෑනක්වත් නෑ ලියන්න ඉස්සර කොච්චර තිබ්බද එහෙම Renold, Orex

    Who is the owner bugger of new Atlas?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලියන්නවත් හරි හමන් පෑනක්වත් නැති උතුම් ඓතිහාසික ප්‍රෞඩ උරුමයක් ඇති Oracle වලින්ලොව හෙල්ලන ප්‍රභල රාජ්ජයක් නම් කර වටිනා තෑගි දිනාගන්න
     
    • Haha
    Reactions: Ozone4 and Ravana21