🏏🔫 ෂහීඩ් අෆ්‍රිඩි තලේබානයට සහය පල කරයි 🔫🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Shahid-Afridi.jpg


    තලේබාන් හමුදා අගනුවරට ඇතුලු වීමත් සමග ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට (Ashraf Ghani) රට හැර යාමට සිදු විය.ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) විසින් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණය හේතුවෙන් තලේබාන් සංවිධානයේ බලය තවත් වැඩි විය.

    පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායක ෂහීඩ් අෆ්‍රිඩි (Shahid Afridi) ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට සහය පල කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

    එම පාලනයට සහය පල කර ඇත්තෙ මෙවර ඔවුන් ධනාත්මක ප්‍රවේශයකින් පැමිණ ඇති බවත් තලේබාන් සංවිධානය ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන බවත් ක්‍රීඩාවට බෙහෙවින් කැමති බවත් ෂහීඩ් අෆ්‍රිඩි පෙන්වා දී ඇත.

    1994දී ආරම්භ වූ තලේබාන් සංවිධානය මීට සති කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සහ තවත් නගර කීපයක්ම තමන් යටතට පත්කර ගැනීමට සමත් වූහ.



    Source: nethgossip.lk
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    ඉම්රාන් කාන් ප්‍රමුඛ මුලු පාකිස්ථානයම මේ වෙනකොටත් තලෙයිබාන් සංවිධානය පිලිගෙන හා සහයෝගය ලබා දෙමින් සිටී.. තලෙයිබාන් පෝශණය කොට ඉන්දියාවට ලගදීම ප්‍රහාරයක් එල්ල කිරීම ඔවුන්ගේ අපේක්ශාවයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලඟදීම ඉන්දියාවට පොරියල් එකක් සෙට් වෙනවා
    ඉන්දියාව වටේම තම්බි ටින හින්දු එවුන්ට ලඟදීම බුරියානි පාරක් දෙනවා අමතක නොවෙන්න
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    "...තලේබාන් සංවිධානය ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන බවත් ක්‍රීඩාවට බෙහෙවින් කැමති බවත් ෂහීඩ් අෆ්‍රිඩි පෙන්වා දී ඇත." :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක නම් හොද දෙයක් නෙමේ, නියශ්ටික බලය තියෙන පාකිස්තානය සතුරාට යටත් උනොත් ලොල් තමයි වෙන්නෙ