1. kmc madushan

    Nokia Lumia 920 Review- Exculsive for Elakiri.com

    එල එල අපි නම් ඉතින් මැරුවත් Android තමයි :D anyway TFS machan :)+6
  2. kmc madushan

    Sri Lanka with IPL

    ඉන්දියාවේ දෙමළ උන් දැන් පිස්සු වැටිලා ඉන්නේ ( උන් මාර මෝඩයි දේශපාලකයෝ මොන බොරුවක් කීවත් උන් පිලි ගන්නවා ඒක නිසා දේශපාලකයෝ උන්ව ෆෝම් කරනවා ) ලංකාවේ players ලා මේ පාර IPL යන එක හෙන risk :yes: ඒත් අපේ උන්ට ජිව්ත වලට වඩා සල්ලි වටින නිසා යයි
  3. kmc madushan

    ලෝකයේ ලොකුම මගී ගුවන් යානය - එයාර් බස් 380

    :yes::yes: Air lanka ඒ විදිහට තිබිලා ලාබ ලැබුවා නම් අද ලෝක විශාලම airline එකක් Air lanka
  4. kmc madushan

    ‍මේ පාරවත් IPL නොයා හිටියනම් හොදයි

    අපේ උන් යයි ගුට් කන්න හරි සල්ලි නේ ඉතින් :D
  5. kmc madushan

    Katunayaka or Mattala ? කටුනායකද?? මත්තලද ???

    කටුනායක :) මට මත්තලින් යන්න නම් දවස් 2 කට කලින් වත් ගෙදරින් එන්න වෙයි :D
  6. kmc madushan

    ලෝකයේ ලොකුම මගී ගුවන් යානය - එයාර් බස් 380

    එල මැක්සා පොස්ට් එක මචං +6 :) මගෙත් Favorite passenger aircraft එක A380 :cool::cool: මේ aircraft එකට මාරම ඉල්ලුමක් තමා Airlines වලින් තියන්නේ :yes: 100 වන A380 aircraft එක Malaysia Airlines delivery කලෙත් මේ මාසේ 14 :D order කරලා තියන A380 262 කෙන් 90 ම emirates order කරලා...
  7. kmc madushan

    මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

    apa area eka loku air traffic ekak na nea :D airport 2 wadi da manda :D
  8. kmc madushan

    රුපියල් 4999 ට කටුනායක සිට මත්තලට යන්න

    This special offer is only valid till 31st of May 2013. Conditions apply* SriLankan Airlines

    No contents