1. kmc madushan

    Sri Lanka v Bangladesh, 2nd Test FREE OF CHARGE

    ow ban eka pitch kiyala hadannea highway wage ewa :baffled: gahanna unta ganna thiyanna :D
  2. kmc madushan

    Sri Lanka v Bangladesh, 2nd Test FREE OF CHARGE

    :yes::yes: anuruddha polonowita මේ test මැචි එකෙන් පස්සේ retire වෙනවා ලු නේ ඊලගට කවුරු පිච් හදයි ද දන්නේ නෑ :D
  3. kmc madushan

    Happy Birthday Tharinda76

    Happy Birthday BRo
  4. kmc madushan

    ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

    ow mama nam hithanna na CPL walata SLPL walata loku balapamak karanna puluwan wei kiyala :D mokada loke eha patha thiyana ratak nea WI :D television right ehama problem ekak wei un match gahanakota asia wala un doi :D anika godak players la okata yanna nathi wei
  5. kmc madushan

    Sri Lanka v Bangladesh, 2nd Test FREE OF CHARGE

    මොකෝ දිව දික් කරන් :frown:
  6. kmc madushan

    Sri Lanka v Bangladesh, 2nd Test FREE OF CHARGE

    හෙට R Premadasa ක්‍රිඩාංගනයේදි ආරමිභ වන බංගලාදේශය සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් තරගය දින 5 දීම නොමිලේ නැරඹිය හැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා :D
  7. kmc madushan

    ජස්ටින්

    බල්ලොත් කැමති නෑ මූට:lol::lol::lol: oclYJWVr01g
  8. kmc madushan

    ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

    west indies cricket board කියන විදිහට CPL 2013 විතර ලු SLPL schedule උඩින් යන්නේ එතනින් පස්සේ මෙහෙම The 2014 edition of the CPL is scheduled to be played between July 5 and August 10, while the 2015 tournament will run from June 21 to July 26.
  9. kmc madushan

    ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

    :yes::yes: ඔව් එක තමා අවසානෙට වෙන්නේ :D ඔව් බලමුකෝ මොකද වෙන්නේ කියලා
  10. kmc madushan

    ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

    ඔන්න SLPL එකට කෙල වෙන්නයි යන්නේ West Indies උන්ගේ Caribbean Premier League පටන් ගන්න යන්නේ SLPL schedule එක උඩින් (CPL is scheduled to begin July 29, and will run till August 26. ):frown: Ponting Brett Lee වගේ ක්‍රීඩකයන් මේ සදහා සහබාගි වෙන්න කැමැත්ත පල කරලා ලු දැනට මත් :baffled:
  11. kmc madushan

    ජස්ටින්

    කවුද selena gomez ද? උන් දෙන්නා වෙන් වෙලා දැන් ගොඩක් කල් :P දැන් selena gomez එයාට වඩා වයසින් වැඩි කොල්ලෙක් හොයනවා ලු :D
  12. kmc madushan

    ජස්ටින්

    ඔය යකා එංගලන්තේ තිබ්බ show එකකදි අසනීප උනා නේ :D මම නම් හිතන්නේ නෑ ලංකාවේ show එකකට එයි කියලා මොකද Booking Cost වැඩියි ඔය යකාගේ:angry: අපේ වගේ පොඩි රටකට ඒ තරම් ලොකු මුදලක් දරන්න අමාරුයි :yes:

    No contents