මටත් දැන් එහෙම හිතෙනවා ලැබෙන තොරතුරු අනුව :D මෙහෙම ගියපාර design එකට සමාන එකක් ආවොත් Samsung එකට කෙලවෙනවා :yes: බලමුකෝ තව පැය කිහපයක් නේ තියන්නේ release කරන්න , Samsung phone වල design chaa නේ කොහොමත් SONY HTC Apple design එකක් බලුවහම ලගට වත් එන්න බෑ නමුත් hardware නම් හොදයි :yes: