1. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    hondata karanna server ha internet connection eka avasara dai kiyala hithanava
  2. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන්වත් කියන්න මගෙ
  3. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Rooshange katahana venasne :rolleyes:
  4. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    nae e vele kathaa kale Blacklist_Member
  5. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හීන් දාඩිය ද? එළ එළ හොඳට කරන්න වැඩසටහන. අපේ උණුසුම් සුභපැතුම්
  6. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ela ela Blacka danata ehenum honda sindu keepyak dennako :P
  7. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ හොඳට කරන්න වැඩසටහන
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    hi hi දැන් ත්‍රේඩ් එකක් දායි
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    ටැග් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන් කැන්ඩිට :P
  10. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: ඒ වගේ වුණහම තමයි අර වගේ සද්ද එන්නෙ.
  11. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් එළකිරි සර්වර් වලටනම් කොහොමත් අමාරුයි තමයි මේ ටිකේ මං හිතන්නෙ. මේකනම් හැබැයි රේඩියෝ සර්වර් එකේ හෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ගැටලුවක් වෙන්න ඕන. :rolleyes:
  12. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අද සර්වර් එකට බහිරව පූජාව තියල නැද්ද කොහෙද මෙච්චර වදයක් දෙන්නෙ.
  13. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි. සෝමතිලක ජයමහ මහත්මයාගෙ තවත් අලංකාර ගීතයක්.
  14. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නෑ ඒ සිංදුව පරණ එකක්. සමහරවිට පැරණි තැටියකින් ගත්ත එකක් වෙන්න ඇති.
  15. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    තවත් ලස්සන ගීතයක් (මෙච්චර වෙලා ගිය ගීත නම් අහන්න වුණේ නැහැනෙ වචනයක් දෙකකට වැඩිය)
  16. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ජගත් වික්‍රමසිංහයන්ගෙ ලස්සන ගීතයක්. :yes::yes:
  17. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දත් කිඹුල සහෝදරය මුලදිම කිවුව වගේ තාක්ෂණිකවනම් සෑහෙන බාධකයන් ගොඩ නැගෙමින් පවතිනව වගේ.
  18. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සෝමතිලක ජයමහ මහත්මයාගේ ඒ ගීතයත් මේ වැඩසටහනට එකතු කරගැනීම පිළිබඳ බොහොමත් ම ස්තූති වන්ත වෙනව දත් කිඹුල සහෝදරයට.
  19. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන හා අර්ථවත් ගීතයක්.
  20. Malinga

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    බොහොමත් ම ස්තූතියි දත් කිඹුළ අයියා ඒ සිංදුව අද වැඩසටහනට එකතු කරගත්තට.

    No contents