1. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ ඔව් ඉතින් ආදරය විශ්වාසය හා අවබෝධය මතනෙ පදනම් වෙන්නෙ. ඒකෙත් වාසි තියෙනව තමයි. හැබැයි ඉතින් අවාසිත් තියෙනව.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාට තාම එච්චර වයසක් නැහැනෙ නේද? මට වඩා බාලයිනෙ? හොඳ කෙනෙක් හම්බුවෙයි ළඟදිම. :D
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    බැඳල දාල යනවට වැඩිය කලින් දාල යන එක හොඳයි. ඔයා කියන ඔය දෙ‍යින් වෙන්නෙ නිකන් බැන්ඳට පස්සෙයි දාල යන්නෙ. ඔයා හිතන්නෙ ගෙවල්වලට කිවුවට පස්සෙ සේරම හරි කියල ද? එහෙම වෙන්නෙ නෑ. සමහරවිට වෙඩින් එක දවසෙම කොල්ල හෝ කෙල්ල වෙන කෙනෙක් එක්ක පැනල යන්න පුළුවන්. ඒ වගේ සිද්ධි ඕනතරම් මේ සමාජයේ වෙනව.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    වැරදි උපදේශයක්. ආදරය කරනවනම් එයාව විශ්වාස කරන්න. නැත්තම් ආදරය නොකර ඉන්න. හැම ගැහැණු ළමයම ඔය වගේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු කාන්තා පරපුරම එක කුලකයකට දාන්න එපා. කොහොමත් මිනිස් සිත කියන්නෙ වෙනස් වෙන දෙයක්. ඕක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදුයි.
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහරවිට අනිත් කෙනා ඒ දේවල් තේරුම් ගනියි කියල බලන් ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලැජ්ජාව, බය හා සමාජ සම්මතය කියන දේ නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් එයාලගෙ ජානවලට අනුකූල ගතිගුණයක් වෙන්න පුළුවන්. (හැබැයි ඔය වගේ පිරිමි කට්ටියත් ඉන්නව)
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකෝ මල්ලි බයවෙලා? :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕවනම් අපි දන්නෙ නෑ. හොඳ වෙලාවට එයාගෙ වයස දන්නෙත් නෑ :rofl: කොහොම හරි අද දවස ඇතුළත පොඩි ළමයෙක් වෙලා :P :yes::yes: ගැහැනෙවත් එක්ක තමයි
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    එයා ‍දන් පොඩ් ළමයෙක් වෙලාලුනෙ :rolleyes:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    මෙන්න බොලේ මෙතනට ආදරයෙන් මත්වුණ කෙනෙක් ඇවිත්
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: eeka thamai
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ela ela
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    :rolleyes: meyaata me ekaparata mak velaa da? :rofl:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    meka thiyenne dan chat section ekene. eeka nisaa ithin ethana thamai thiyenne
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ. අද මේ ත්‍රේඩ් එකෙත් කට්ටිය නෑ වගේ :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ මාත් ගියා. ඊට පස්සෙ කට්ටිය ඇවිත් ත්‍රේඩ් එක නැගල ගිහින් වගේ
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    සුභ උදෑසනක් ‍වේවා !!!! ඊයෙ රේඩියෝ අහන්නෙ නැතුව නිදාගත්ත නේද? :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ela ela dan fb namailu ne :P
  18. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ
  19. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් එපා වෙනව ඇතිනෙ
  20. Malinga

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නෑ වගේ කවුරුවත් පේන්නනම්

    No contents