උඹේම අක්කා නොවුනත් ඒ ඉන්නේ උඹේ සහෝදරියක් , ඒකිට හරියනවා බලලා සතුටු වෙයන්, ජීවිතේ හැමදෙයක්ම නිකන්ම ලඟට ලැබෙන්නෙ නෑ හොඳ දේවල් ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා, හිතලා බලපන් ඒකිත් ඔතනට එන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා, රට යන්නම ඕනි නෑ , උඹ හොඳ ජොබ් එකක් හොයා ගනින්