මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ...