සිංදු ඇහුන හැටි.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සිංදු ඇහුන හැටි.

    සිංදු අහද්දි වචන වෙනස් විදිහකට ඇහිල තියේද යාලුවන්ට? මටනං එහෙම වෙනස් වෙලා ඇහිච්ච සිංදු සෙට් එකක් තියෙනවා. මේව ඉතින් ගොඩක් වෙලාවට ඉස්සර ඇහිච්ච එව්ව තමයි. ඔයාලටත් එහෙම වෙලා තියේනම් දාන්න.:yes::yes::yes:

    ආරිය කුල තාලය ලෙස සාරිය අදිමූ ලොවේ.:rofl:
    ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා...:rolleyes:
    විසිරුන මල් පෙති දෝතට ගත් කුණුවී
    :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා.. :yes::yes::yes:

    sinduwa ahunama tamai matak wenne bn.etakota dannm.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ragini Baby Doll song

    යේ දුනියා යෙ දුනියා බිත්තර වී යෙ දුනියා බිත්තර වී :baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිංදු අහද්දි වචන වෙනස් විදිහකට ඇහිල තියේද යාලුවන්ට? මටනං එහෙම වෙනස් වෙලා ඇහිච්ච සිංදු සෙට් එකක් තියෙනවා. මේව ඉතින් ගොඩක් වෙලාවට ඉස්සර ඇහිච්ච එව්ව තමයි. ඔයාලටත් එහෙම වෙලා තියේනම් දාන්න.:yes::yes::yes:

    ආරිය කුල තාලය ලෙස සාරිය අදිමූ ලොවේ.:rofl:
    ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා...:rolleyes:
    විසිරුන මල් පෙති දෝතට ගත් කුණුවී
    :P

    :rofl::rofl: බකස් ගාල හිනා ගියා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    නෙලුම් මල් පිපුණු දෙවැට දිගේ..පාසල් ගිය කාලේ...:P:P
    දෙවැට දිගේ කොහෙද නෙලුම් මල්...:lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පියාගෙ නම "තිලක්" වුනේ කොහොමද අම්මේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට විළි ලැජ්ජාවේ බැරි සීන් එකක් තියනවා.......
    ඔය හැම මගුල් ගේක ම දාන සිංදුවක් නේ මිනෝන් රත්නම් කියන “කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ“ සිංදුව...
    මම කැම්පස් යන කාලෙ වගේ වෙනකං ම මට ඕක ඇහුනේ
    ---නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් - විටාමෝල්ට් සහනේ -----

    වගේ නේහ් ඌයි!!!!!!:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා.. :yes::yes::yes:

    sinduwa ahunama tamai matak wenne bn.etakota dannm.
    මේක අනික් එක.....
    මළ සෙද්දයි.....මම සෑහෙන්න ලගා ගහං කල්පනා කලා යකෝ මේකි ගේ ටෙක්නික් එක මොකක් ද කියලා............

    :rofl::rofl: