1. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    ඔව් බන් computer එක විතරයි විස්වාස්වන්ත යාලුවෙකුට ඉන්නෙ
  2. tupac97

    solw වීම කලාවක් නම්

    solw වීම කලාවක් නම් Slow වීම කලාවක් නම් hutch එහි පිකාසෝ වෙයි , සිරාවටම මහජරාවක් බන් hutch internet නම්, 50kb විතර අදින්නේ
  3. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    ඔව් නේද බන්, මම නම් කියන්නෙ කෙල්ලෙක් ගැන නෙමෙයි
  4. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    හම්මේ මේක දැකලා , අරුන්ට කළකිරෙන්න ඇති
  5. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    දැන් මම කිව්වාද කෙල්ලෙක් ගැන?? ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන්න පුලුවන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර විතරද?
  6. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    හපොයි, ඉන්න් එවුන්ට ඉරිසියා කරන්නෙ නම් නැ අනුකම්පා කරනවා මිසක් lol
  7. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    උඹට ඉන්නවද?
  8. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    මෙහා යකෝ , බලන් ගියාම ඔක්කොම "virgin" නේහ්
  9. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    හම්මෙ ඇති යන්තම්, මම තනි වෙල නෑ එහෙනම්
  10. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    පළමු පෙමවත් නැති එවුන් තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?
  11. tupac97

    මෛත්‍රි රැල්ල

    පුක දුන්නද?
  12. tupac97

    කෙල්ලගේ කටේ

    ඇයි බන් කෙල්ලගෙ අම්මා තාත්තා නැද්ද?
  13. tupac97

    Dialog Home broadband 4G new bill?

    ඔව් ඔව් රට හදන්න, කෝටි ගණන් වාහන ගන්නෙ රට හදන්න වෙන්ටැ
  14. tupac97

    දැකපු හීනයක් ගැන

    හීනෙන් අසුභ දෙයක් දකිනවා කියන්නේ, සුභයි කියන එක
  15. tupac97

    Beast Orthopaedi විකලාංග Doctors help

    මචන් සිංහල බෙහෙත් කරලා බලපන්, හොඳ තැනකින්,
  16. tupac97

    රැම් එකක්

    මචන්ලා මගේ pc එකට රැම් එකක් තෝරගන්න ඕනි , දැන් තියෙන්නේ 1gb 333mhz එකක් එතකොට (ddr2) එතකොට මම ආයිත් රැම් ගහනකොට මේ ස්පීඩ් එකෙ ඒවමද ගන්න ඕනි? පොඩ්ඩක් තේරුම් කරහල්ලා මට නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ , තව එකක් බෝර්ඩ් එකට ගහන්න පුලුවන් උපරිම රැම් ස්පීඩ් එක දැන ගන්නෙ කොහොම්ද??
  17. tupac97

    Lankawe water birth karapu kattiya

    ලොල් මොන විකාරයක් ද බන් මේක?? වතුර ඇතුලෙ දාන් ළමයි හම්බ කරනවයි, බාදාගෙන දඟලනවයි පිස්සු සමයන්, ඕවා හොඳයි බොලඳ හු**ලට

    No contents