රැම් එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    මචන්ලා මගේ pc එකට රැම් එකක් තෝරගන්න ඕනි , දැන් තියෙන්නේ 1gb 333mhz එකක් එතකොට (ddr2) එතකොට මම ආයිත් රැම් ගහනකොට මේ ස්පීඩ් එකෙ ඒවමද ගන්න ඕනි? පොඩ්ඩක් තේරුම් කරහල්ලා මට නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ , තව එකක් බෝර්ඩ් එකට ගහන්න පුලුවන් උපරිම රැම් ස්පීඩ් එක දැන ගන්නෙ කොහොම්ද??