දැකපු හීනයක් ගැන

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    දැකපු හීනයක් ගැන

    මචංලා...හීන පලාපල දන්නවද බොලා.....

    කව්ද දැක්කෙ කින්ද මන්ද වැඩක් නෑනේ ඉතිං....
    මේකයි දැක්කෙ බං...:rolleyes:
    පාරක් දිගට සුදු කොඩි දාල තිබුනා මචං....:shocked:
    ඒ පාරෙ දිගටම හාමුදුරුවරැ පෝලිමට යනව බං...කොනක් පේන්නෙ නැති තරමට.....දිගගටම.....:yes:
    ඔච්චරයි...අසුබ දෙයක්ද බං
    හීන දකිනව බං....ඒත් අමුතු නිසා අහන්නෙ උඹලගෙන් දන්නවද මුකුත් මේ ගැන:oo::oo:
     
    • Like
    Reactions: Nirmal1991

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුදු කොඩි නම් ඉතින් හීනෙ අසුබ දෙයක් වෙන්න ඇති බන්.:eek:
    බෝධි පුජා තියන්න.:yes:
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සුදු කොඩි නම් ඉතින් හීනෙ අසුබ දෙයක් වෙන්න ඇති බන්.:eek:
    බෝධි පුජා තියන්න.:yes:

    ඒත් හාමුදුරුවරැ බං....වඩිනවනෙ දිගටම
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඔය හීනෙ දැක්ක වෙලාව සාමාන්‍යෙයන් මට කියපන් රෑට කාපු කෑමත් ඕනෙ

    උදේ උනේ නෑ බං....
    රෑට කෑවෙ නෑ තේ බිව්වෙ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ube hithe mahana wenna asawak athi,nattan hamduruwo dekkama sahenna pleasure ekak danenawa athi,sudu kodi kohe hari dekka ekak othanata attach wenna athi,ohoma thamai mind eka.free drama.owa wediya hitanna epa.

    99% dreams are unfulfilled desire.
     
    • Like
    Reactions: hmhm95

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය හීනෙ පාන්දර හතරට පස්සෙ දැක්කනම් ඒ ගැන හිතන්න එපා හතරට කලින් රෑ 11 ට පස්සෙ දැක්කනම් මේකයි සිද්දිය
    දවස් 7 ක් ඇතුලත ලගම ඥාතියෙක්ගෙ මරණයක් සිද්ද වෙනව වගේම ඒකෙන් පස්සෙ ඔයාටනම් නොසිතපු විදිහට ඔයාගෙ මෙතෙක් කල් තිබ්බ කරදර ගොඩක් අඩුවෙනව ආර්ථික වාසි වගේම ජීවිතයේ නොසිතපු පරිවර්ථනයක් වෙනව
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඔය හීනෙ පාන්දර හතරට පස්සෙ දැක්කනම් ඒ ගැන හිතන්න එපා හතරට කලින් රෑ 11 ට පස්සෙ දැක්කනම් මේකයි සිද්දිය
    දවස් 7 ක් ඇතුලත ලගම ඥාතියෙක්ගෙ මරණයක් සිද්ද වෙනව වගේම ඒකෙන් පස්සෙ ඔයාටනම් නොසිතපු විදිහට ඔයාගෙ මෙතෙක් කල් තිබ්බ කරදර ගොඩක් අඩුවෙනව ආර්ථික වාසි වගේම ජීවිතයේ නොසිතපු පරිවර්ථනයක් වෙනව

    වැඩේ කියන්නෙ බං.....තව සිද්ධියක්....
    මගෙ පරන ලව් සීන් එකෙ කෙල්ලගෙ ගෙවල් පැත්තට යන්නෙත් ඒ පාරෙන් බං :eek::eek::eek::eek:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ube hithe mahana wenna asawak athi,nattan hamduruwo dekkama sahenna pleasure ekak danenawa athi,sudu kodi kohe hari dekka ekak othanata attach wenna athi,ohoma thamai mind eka.free drama.owa wediya hitanna epa.

    99% dreams are unfulfilled desire.

    thanxX Rep bn:D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වැඩේ කියන්නෙ බං.....තව සිද්ධියක්....
    මගෙ පරන ලව් සීන් එකෙ කෙල්ලගෙ ගෙවල් පැත්තට යන්නෙත් ඒ පාරෙන් බං :eek::eek::eek::eek:

    oka thamai man kivve free drama kiyala.ube desires thamai ekathu wela drama wage penne.thanin thana ahula gatta ewa mix wela film ekak wage penawa.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    හීනෙන් අසුභ දෙයක් දකිනවා කියන්නේ, සුභයි කියන එක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය හීනෙ පාන්දර හතරට පස්සෙ දැක්කනම් ඒ ගැන හිතන්න එපා හතරට කලින් රෑ 11 ට පස්සෙ දැක්කනම් මේකයි සිද්දිය
    දවස් 7 ක් ඇතුලත ලගම ඥාතියෙක්ගෙ මරණයක් සිද්ද වෙනව වගේම ඒකෙන් පස්සෙ ඔයාටනම් නොසිතපු විදිහට ඔයාගෙ මෙතෙක් කල් තිබ්බ කරදර ගොඩක් අඩුවෙනව ආර්ථික වාසි වගේම ජීවිතයේ නොසිතපු පරිවර්ථනයක් වෙනව

    :shocked::shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර පෙනුනෙ ගොක් කොල :sorry: :sorry:
    දැන් සුදු කොඩි දාන නිසා උඹට සුදු කොඩි පෙනිල තියෙන්නෙ :sorry: :sorry:
    එහෙම අවුලක් නෑ බං පිනක් දහමක් කරගෙන මේ දවස් ටිතේ කාල බීල හොඳට ආතල් එකේ ඉඳපං වැඩිය කල්පනා කරන්න යන්න එපා :baffled: :baffled:
    උඹට මොකූත් වෙන්නෑ කිසි දේකට භය වෙන්න එපා :baffled: :baffled: