ඔය ගීත වල එක් ආඛ්‍යයන රීතියක්. කන්ට්‍රි මියුසික්+රොක් සුසංයෝගයක් කියන්නත් පුළුවන්.(සංගීතය කන්ට්‍රි-ගායනය රොක්.මේ මගේ දැනුමේ හැටියට ඈ. නැත්තං එයි සරම් උස්සගෙන:dull:) දෙවනි ගීතය නම් මගේ වෙසෙසි අවධානයට යොමු වුණා. අපේ හෙළ ගීතයේ විරෝධාකල්ප ගී කියන වෙනම කොටසක් තියනවා. පවතින ක්‍රමයට, දූෂණයට,භීෂණයට...