සිංහල.දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම රාජ්‍ය භාෂා විදියට. රාජ්‍ය නිළධාරීන්ට අනිවාර්යය ත්‍රෛයිභාෂා නිපුනත්වයක් තියෙන්න ඕන. භාෂා තුනම පාසැල්වල උගන්නන්න ඕන.
බණ්ඩාරනායකලා කලේ සිංහල භාෂාව උත්කර්ෂයට නංවලා, සිංහල ඡන්ද වලින් පාලනයට තේරිලා, උන්ගේ දරුවෝ ඔක්ස්ෆර්ඩ්-සෝබෝන් ඇරපු එක. ඒකෙන් වුනේ බුද්ධිය උකහා...