1. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔව් ඒකත් හොඳයි තමයි.
  2. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    මංනම් මේකෙ හින්දි එකට තමයි කැමති
  3. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔව් ඔව් මාත් ගොඩක් කැමති සිංදුවක් තමයි කසුන්ගෙ :D
  4. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එහෙම ද? ඒක ලස්සන සිංදුවක්. :D
  5. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඇරඹුම ම කඳුළක් වෙලා
  6. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    1 post ekak thiyagaththath athine ithin :D dan habai 1 pahuvelaa needa? :D
  7. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    :rolleyes: habai thava velaa hitiyoth meekema vadi vage 1000 :D :yes::yes::D:D
  8. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ela ela ehenum eekai me Too_Little nangi 1000 aiyage eke gahanava kivve :D
  9. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඒකනම් දන්නෙ නෑ මල්ලි. කවුරු හරි කෙනෙක් කරයිනෙ :D
  10. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    දන්නව දන්නව විහිලුවට කිවුවෙ. මට විහිලු කියල මෙයානෙ සීරියස් හිතන්නෙ :D එළ එළ
  11. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එළ එළ ඒව අමතක කරල දාල රෑට තියෙන වැඩසටහන එක්ක සේට් වෙන්න ආයිත් :D
  12. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    :yes::yes: හයියෝ මං එහෙම එකක් නිසා නෙමෙයි කිවුවෙ. ඒක කිඹුල් අයියට අගෞරවයක්නෙ :D (මං ‍joke දන්නවා :rofl: සීරියස් කියන ඒව වුණත් මට හිතුනොත් ජොක් විදියට තමයි බාරගන්නෙ :P )
  13. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    :D:D තැන්කස් කරන්න දෙයක් නෑ
  14. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඇයි අර මොකක් ද කිඹුල් කතාවක් දාල තිබුණෙ. මං මෙලෝ දෙයක් දන්නෙ නෑ හරියට :rofl:
  15. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    නෑ නෑ ආයිත් Refresh කරල ගන්න. ටිකක් නැවතුනා තමයි :D
  16. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ඔන්න ඉතින් වැරදි ට්‍රැක් එක Play කරන්නෙ :rofl:
  17. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    හිනාව තිස්සෙම ඔබේ කොපුල් මත තියාගන්න රන්දා
  18. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    දැන් කට්ටිය ඔය කථා ඇති. සිංදු අහන අය සිංදු අහල චැට් කරන අය චැට් කරල ෆන් එකක් ගන්න. :D
  19. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    එළ එළ දැන් ඒක ඉවරයිනෙ. :D

    No contents