1. Malinga

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ela ela malli dan ithin set venna puluvan :D
  2. Malinga

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව් ඔව් දැන් තමයි රේඩියෝ එකට සෙට් වෙන්න පුළුවන් වුණේ :D
  3. Malinga

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    mage unusum subapathum posts 1000 venuven :D
  4. Malinga

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ela ela blacka niyameta karagena yanna :D
  5. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    lankave inna ayagenum ithin connection koi vele yanava da danne nahane. mehe echchara honda internet facility ekakne thiyenne :rofl:
  6. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    නියමෙට ම කළා වැඩසටහන. මෙතරම් දීර්ඝ වෙලාවක් නිදි නැතිව අපේ කට්ටියගෙ ඉල්ලීම මත වැඩසටහන කරපු එක ඉතාම අගය කරනව. ඒ වගේ ම ලස්සන සිංදු දෙමින් ඊයෙ රාත්‍රියේ සිට මේ වෙනතෙක් වුණ මහන්සියට බොහොමත් ම ස්තූතියි. රේඩියෝ ටීම් එකටත් ස්තූති වන්ත වෙනව.
  7. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    එළ එළ ‍එහෙනම් ඉතින් චැට් එක‍ට සෙට් වෙලා සිංදු අහන්න පුළුවන්නෙ :D
  8. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    දැන්නම් හරිනෙ නේද? :D
  9. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    :yes::yes: ආයෙ ගියා. රේඩියෝ එකට නිදිමත වෙලාද දන්නෙ නෑ
  10. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    මෙහෙම දිගටම ඇහැරිලා හිටියොත්නම් ඒකත් වෙයි තමයි. දැන් ඇහෙනවනෙ ආයිත්
  11. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    :yes::yes: අපිට ඉතින් තේරෙනව :P
  12. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    moka hari venna athi ahenne nae thamai :rolleyes:
  13. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

    :rofl: අහ ඒකයි මේ වැඩිය කට්ටිය කැමති නේද?
  14. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ලස්සන සිංදු යද්දි මොන හිරු ද ඉතින් :D
  15. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    නැතිදෝ වැටහෙන්නෙ මා ආදරේ මා තවම නොකියූ
  16. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    ආදරයේ අරුමෙ දැනේ
  17. Malinga

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

    මෙන්න මෙයා ඇවිත් ආයිත් නිදාගන්නෙ නැතුව
  18. Malinga

    roshan fernando

    කොයි එක ගැන ද අහන්නෙ? අලුත් වී‍ඩියෝ එක ගැන ද?

    No contents