1. Banned!

    Breaking News

    මහින්ද රාජපක්ෂ විසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම නවතා දමන ලෙස ඉල්ලීමක් කර ඇති බවට වෙත වාර්තා වේ. මීට සුළු මොහොතකට පෙර කැබිනට් මණ්ඩලය රැස්කරමින් මහින්ද රාජපක්ෂ විසින් තම පරාජය ද පිළිගෙන ඇති අතර ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන තුරු ය.
  2. Banned!

    Breaking news

    :lol:
  3. Banned!

    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට &#34

    ගන් පොයින්ට් කරොත් නම් සොරි තමා පුතෙ, මැකො පනමෙන් රැක ගන්න වේයි හෙට වෙනකන්
  4. Banned!

    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට &#34

    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට &#34 සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්. ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9(960 000) කට වඩා ඉදිරියෙන්.. දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත. රැඳී සිටින්න උණුසුම් පුවත් සමග
  5. Banned!

    IRAJ's latest Song

    :lol:
  6. Banned!

    lankaenews blocked

    mokakda ube internet connection eka ?
  7. Banned!

    ADSL Down?

    mehe nam wada,,,
  8. Banned!

    lankaenews blocked

    koi kaleda yako oka block karala :lol:
  9. Banned!

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    ela ela අපෙ නිල් බලුකායෙ උන් හිටන් ගහුවෙ හන්සයට :lol:
  10. Banned!

    නුවර හන්සයට

    :) ela ela
  11. Banned!

    නුවර හන්සයට

    යකො මන් ඉන්නෙ පට්ට කෑලෙක, මෙහෙට අහුවෙන්නෙ අයි ටි එන් විතරයි පොඩ්ඩක් හිතපන් මෙහෙ එවුන් හන්සයට කියන්නෙ අයෙ ලොවෙත් නෑ :P
  12. Banned!

    නුවර හන්සයට

    නුවර හන්සයට :rofl::rofl::rofl: අහපු අහපු එකා දීලා තියෙන්නෙ හන්සයටනෙ යකො

    No contents