1. Banned!

    ITN,Rupavahini

    අද රෑට ITN බලන්න :P
  2. Banned!

    මම යනවා බන් කලකිරුණා

    යන්ට එපා හිටපන්
  3. Banned!

    දුකයි_බන්

    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බව කී විට අපට යම් දුකක් ඇතිවේ. එහෙත් යම් අයුරකින් ඔහු ජයග්‍රහණය කළේ නම් විමල් වීරවංශ ඇතුලු මඩ කල්ලියත්, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය ත්‍රස්තවාදය විපක්ෂයට සිදුකරන දේ සිතාගැනීමටත් නොහැකිය. ඒ බව මා සැමට සිහිපත් කරමි.
  4. Banned!

    තිස්ස ට වෙච්ච දේ.

    :yes::yes::yes:
  5. Banned!

    දුකයි_බන්

    :(
  6. Banned!

    දිනමිණ_හා_ලේක්_හවුස්

    ITN eke UNP set eka awith inna un pannanawa. ada hawasa inna set eka balamu
  7. Banned!

    වරෙව්

  8. Banned!

    erozan

    :rofl::rofl:
  9. Banned!

    මහින්ද අරලියගහා මන්දීරෙන් යන්න යයි..

    මට නම් ඇඩුනා බන් සිරවට :(
  10. Banned!

    අද රෑට ITN News

    :lol:
  11. Banned!

    ඔබ සැමට මෛත්‍රී පාලනයක්....

    ඔබ සැමට මෛත්‍රී පාලනයක්.... vQ-1cFdF7qw අපගේ සියලුම පාක්ෂිකයන්ගෙන්, පාඨකයන්ගෙන් වගේම සියලුම ජයග්‍රහණය භුක්ති විඳින ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙ මොහොතේ ජනාධිපති රාජපක්ෂ මහතාට හෝ එම පවුලේ උදවියට කිසිදු ආකාරයකින් අපහස නොකරන ලෙසත් මහත්ම ගුණයෙන් යුක්තව එතුමට ගරු කරමින් ක්‍රියා කරන ලෙසය.
  12. Banned!

    Election Result -Breaking News

    :rofl::rofl:
  13. Banned!

    Mother F*#^@%

    sites okkoma down

    No contents