Breaking News

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මහින්ද රාජපක්ෂ විසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම නවතා දමන ලෙස ඉල්ලීමක් කර ඇති බවට වෙත වාර්තා වේ.

මීට සුළු මොහොතකට පෙර කැබිනට් මණ්ඩලය රැස්කරමින් මහින්ද රාජපක්ෂ විසින් තම පරාජය ද පිළිගෙන ඇති අතර ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන තුරු ය.

mr%2Bi.jpg

 
Last edited:

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    මේ ප්‍රතිපල හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාව මෙම තත්ත්වයට පත්කළ සහ එතුමන්ගේ ඡන්ද පදනම බිඳදමමින් වක්‍රාකාරව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ, අප බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු පිරිසක්ද සිටින අතර ඔවුන් මෙසේ සිහිපත්කර සිටිමු.
    සුමනදාස අබේගුණවර්ධන මහතා..
    විමල් වීරවංශ මහතා..
    තිස්ස අත්තනායක මහතා...
    චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (මෙතුමන් අද දිනයේ වෙඩි තබාගැනීමට නියමිතය)
    බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර කැළ...
    නාමල් රාජපක්ෂ මහතා අතුළු දරු පිරිස..
    සුපිරි නළු සල්මන් ඛාන් මහතා....
    සාවිත්‍ර ද සිල්වා මහතා...
    ගලගොඩ අත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනාව...
    ජැක්සන් ඇන්තනි මහතා, සුපිරි නිළි ගයේෂා ‍පෙරේරා මහත්මිය, ඉරාජ් වීරරත්න මහතා අතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ කලාකරුවන්...
    තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ ක්‍රීඩකයින්...
    මොහන් සමරනායක, ඩයාන් ජයතිලක, නලින් සිල්වා, ගුනදාස අමරසෙකර වැනි වියතුන්
    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, එස්.බී. දිසානායක, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස්, උදය ගම්මන්පිළ වැනි මැති ඇමැතිවරුන්
    විපක්ෂයේ සිට, සන්ධානයට එක් වූ තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්...

    FB
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මහින්ද මහත්තයා ගෙදර යන්න ඕනා තමයි! ඒත් මෙතුමා අවුරුදු 30ස් ගාණක් තිබ්බ යුද්ධේ ඉවරකරපු ජනපතිවරයෙක්. ඉතිහාසයට එක්වෙන එකනම් අනිවා.

    අවසන් වශයෙන් වී සැලියුට් යූ සර්! ගුඩ් ලක් විත් යුවර් ෆියුචර්!
     
    • Like
    Reactions: chathu05

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay

    United National Party


    To all friends who have supported us all the way on this journey... we wish to express the joy we all are feeling at the Counting Control Computer OPS Center we are getting there with already a lead of 200,000 in 206 counting rooms out of 1417 counting rooms. Our computing statistical team confirms a win by over 1 million votes.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,011
    230
    63
    මහින්ද මහත්තයා ගෙදර යන්න ඕනා තමයි! ඒත් මෙතුමා අවුරුදු 30ස් ගාණක් තිබ්බ යුද්ධේ ඉවරකරපු ජනපතිවරයෙක්. ඉතිහාසයට එක්වෙන එකනම් අනිවා.

    අවසන් වශයෙන් වී සැලියුට් යූ සර්! ගුඩ් ලක් විත් යුවර් ෆියුචර්!

    :yes::yes::yes:

    The Good has to be said !!!