1. .::J@S::.

    2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැවෙන ප්‍රශ්න මෙව්වා...
  2. .::J@S::.

    එක්සත් ජාතීනේ සරණාගතයන්

    ඕවගේ අස්සේ ෆොටෝ අරන් තියාගනින් මචන්. හැබැයි අරන් හැම එකාටම කැමරා ෆෝන් උස්සන් රෙකොර්ඩ් කරන්න දෙන්න එපා බන්. ඕව තමයි අන්තිමට උබලට විරුද්දව එවිඩන්ස් විදියට ගන්නෙත්.
  3. .::J@S::.

    2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හම්මේ තරිඳු... ගොඩ කාලෙකින් මන් රේඩියෝ එක පැත්තේ ආවේ...
  4. .::J@S::.

    rohinya hambayo menna awith

    පව් පව්.. ගුටි කන්න පුළුවන් ඇගක් නෑ වගේ පොරට... මොක උනත් මන් පොරට ගරු කරනවා,, එක පාරක් අර පාරේ හිටපු පිළිකාවක් හැදිච්ච බල්ලෙක් ගැන ෆොටෝ එකක් දාල අපේ උන්ව ඒ බල්ලව බේරගන්න යැව්වනේ පොර.:D:D:D:D:D
  5. .::J@S::.

    rohinya hambayo menna awith

    ඉතින් බන් අරුත් NGO තමයි...:rofl:
  6. .::J@S::.

    එක්සත් ජාතීනේ සරණාගතයන්

    ඒකනේ බන්. අපේ රට ප්‍රශ්න නැති හෙන දියුණු රටක් නම් ටිකක් හරි ශේප්. මේ තියන ප්‍රශ්න නැතුවට තව ඒවා ගෙනත් දාගන්නවා.
  7. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    :love::love::love::love:
  8. .::J@S::.

    මේ_ගෑනු_ලමයව

    බුම්ප් මචන්.. ඉක්මනටම ඒ අක්කව හම්බ වෙලා මානසික අවපීඩන තත්වය පහව අයන්න කියල ප්‍රර්ථනා කරනවා
  9. .::J@S::.

    එක්සත් ජාතීනේ සරණාගතයන්

    වෙනම කෑම්ප් එකක් අටෝල එකට ඕකුන්ව දාල මොනිටර් කරලා බන් තියන්න ඕන... නැතුව සාමාන්‍ය මහජනයා අතරට එවල හරියනවද ගල්කිස්සේ වගේ... උන්ට ඕන සක්කිලි වැඩක් කරලා ඉන්න පුළුවන්නේ එතකොට රෙද්දක් කියනව.
  10. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    එකනේ එකනේ... කොල්ල හොද එකා... මන් කිව්වේ කියල මටත් ක්‍රෙඩිට් ටිකක් දීපන් හොදේ :rofl::rofl::rofl:
  11. .::J@S::.

    අදට දවස් 6යි

    පුස් පටියට ඇලර්ජි එකක් ඇවිත් කෑ ගහන්න බැරුව තිබ්බ... මන් වැල්මෙරික්ස් ටිකක් දැම්ම බන් කට ඇරලා..... අනේ ඌ පන කඩාගෙන දිව්වා... ලාවට ආපු සද්දෙත් නැතුව ගියා.... පස්සේ මන් ඊලග දවසේ ගිහින් බෙහෙත් අරන් දුන්න. බෙහෙත් බොන්න බෑමයි කියනවා.... හැබැයි බලෙන් පොවලා ඇදට ගෙනාවම එයාගේ සපත්තු පෙට්ටි ඇදට වෙලා...
  12. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    ela mkda une kiyala update ekk dipan bn passe
  13. .::J@S::.

    rohinya hambayo menna awith

    :):):) නෑ නෑ අර රැවුල වවන් ආපු unhcr එකේ එකා තමයි ඌ :lol::lol::lol:
  14. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    එලම... ඌට පුළුවන් ඕව මන් දන්න විදියට නම්... මට නම මතක් උනෙම නෑ කියපන්කො, දැන් නම් මගේ මෙමොරි අවුලක් තියේ වගේ... :eek::eek::eek:
  15. .::J@S::.

    rohinya hambayo menna awith

    50KG කාරය නේද අර ඉන්නේ රැවුල වවාගෙන?
  16. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    තුසියා අර කැම්පස් ගියපු මල්ලි කවුද බන්, මට නම මතක නෑ, දිව අග තියනව එන්නේ නෑ... ගෘප් එකේ ඉන්නේ.. අන්න ඌ දන්නවා හාඩ් සීන්... මැසේජ් එකක් දාපන් ඌට මුකුත් කරන්න කලින්
  17. .::J@S::.

    අරූව Ban කරලා නේද

    භිෂණය උට්ටෝ භිෂණය මේක ....:shocked::shocked::shocked::shocked:
  18. .::J@S::.

    LG G4 Bootloop issue

    අබාන්ස් මොබයිල් සර්විස් සෙන්ටර් එකට කතා කරලා බලපන් බන්. මන් නම් වැඩිය ඔය ගැන දන්නේ නැහැ.
  19. .::J@S::.

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    උබ මොන පොයින්ට් එකෙන්ද අල්ලා fictitious නෙමෙයි කියන්නේ කියපන්කො? උබ අපේ එක දෙයක් fictitious කියනකොට උබේ ඔක්කොම fictitious වෙලා ඉවරයි බන්.
  20. .::J@S::.

    අරූව Ban කරලා නේද

    ඒ උනාට මාක් කියන එකවුන්ට් එක එක්ක විතරයි මන්ක කතා කලේ. ආයිත් හොයන්න ගියේ නෑ. ෆේක් වලින් ආවට වැඩක් නෑ ඒ නිසා බන්. සිරා සීන් එක... හාහා මොකක් හරි ජිල්මාට් එකක් කරලා තමයි ඕකා...

    No contents