:cool::cool::cool::cool:
අවුලක් වෙන් නැහැනේ මචන්, මට ඕව හදන්න තේරෙන් නැහැ නැත්නම් මන් හදනව. අපි මොකුත් වැරදි දෙයක් කියන නැහැනේ, අපේ අදහස කියනව විතරනේ. ඒ අදහසට එකග ගොඩක් අය ඉන්නවා කියල පෙන්නන්නේ ඕන. අනික ලංකාවේ ඉන්න ජාති දෙකක් අතර ප්‍රශ්නයක් ඇති වෙන් නැහැනේ. අපි කියන්නේ පිටින් අය එපා කියලනේ.