මේකනේ බන් ජාති ආගම් ගැන සලකල තමයි රෝහින්ග්‍යා උන් මියන්මාර් උන්ගෙන් ගේම ඉල්ලුවේ මුලින්...
මොකද උන් මුස්ලිම් අරුන් බවුද්ද,
දැන් අනිත් පැත්තෙන් රිටර්න් එක දෙනවා උන් ඉල්ල්පුවට...
මරණ එක වැරදියි බන්, ගහල පැන්නුව නම් හරි. ඒත් ඕව කරනකොට කොහෙත් මැරෙනවා. මිනිස්සු මැරෙනවයි කියල අපිත් කොටින්ට නොගහ හිටිය...