~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    tumblr_lv9gy159oI1r2avnn.gif

    :growl::growl::growl::growl::growl::growl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 107

    බයික් කියද්දි මතක් උනේ. අපේ එකෙක් එක පාරක් බයික් පදින්න පුරුදුකරන්න කියලා බයික් එකට නැග්ගා.මූට හොඳට ඩ්‍රයිවින්ග් එහෙම පුලුවන්. නැගලා ටික දුරක් ගිහින් ඔන්න මෙන්න තාප්පෙකට හේත්තු කරන්න ගියා. පස්සේ මූ බයික් එක පස්සට ගන්න අහනවා මචං රිවර්ස් ගියර් එක කීයද කියලා?

    තවත් එකෙක් බයික් පඳින්න ඉගෙනගන්න ගිහින් මගේ යාලුවෙක්ගේ බයික් එකකින් (මම ඒ වෙලේ එතන උන්නේ) මූ බයික් එකට නැගලා කික් එහෙමත් කරලා ක්ලච් එකත් ශේප් එකේ අත ඇරලා ඇක්සලේටර් එක අල්ලගෙන අත අරින්නෙම නෑ. යාලුවා පස්සෙන් දුවනවා මූ පිඹගෙන යනවා. අරූ යකෝ ඇක්සලේටරේ පොඩ්ඩක් දෙන එක අඩු කරපාන් කිය කියා කෑගගහා යනවා. මූට ඇහෙන්නේ නෑ. උන්ගේ වත්ත ටිකක් ලොකුයි අල්ලපු වත්තත් එක්ක සම්බන්ද වෙලා තිබ්බේ වැටකින්. නමුත් වතු දෙක අතරේ පොඩි අඩි පාරක් තිබ්බා. මූ කොහොම හරි පිඹගෙන ගිහිල්ලා අර අඩි පාරෙන් අනික් වත්තට දාගත්තා විතරයි සරබරාස් ගාලා පත බෑවුනා. දණිස් දෙකයි අත් දෙයෛ දෙකම ලිලි. අනික් උන්ට පට්ට හිනා.
    ~~~~
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ගය්ය කාත් එක්කත් කතා කරනවානෙ. උ හිතවත් නැ හැබැයි හැමොටම. :rolleyes::lol: අරු ඇවිත් සමාජ විරෝදි ආකල්ප උගෙ තියෙන්නෙ. ඉතින් උ දාන ඒවා දැක්කාම ලෙ පිච්චෙනවා.
    ගයියා එල කොල්ල. ඒක මේකෙ සේරම දන්නව. ඒත් හොනා තනිකරම කලු සුදු චරිතෙ. මම අනිත් උන් ගැන ඇහැගහගෙන හිටිය වගෙම මූ ගැනත් ඇහැගහගෙන හිටියෙ. උඹ සමහරවිට දන්නව ඇති උසාවියෙදි සමාජ විරෝධි වැඩකරපු මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර්ල.ඔව් උඹල හිතනවට වඩා එහෙම ලෝයර්ල හුඟක් ඉන්නව. මූත් හරියට අන්න ඒ වගේ. හොනා හැමදාම කතාකලේ වැරදිකරු වෙනුවෙන් මිසක් ඒකෙන් පීඩාවට පත්වුන කෙනා වෙනුවෙන් නෙමෙයි. ඕකට තමයි මෙතන උන් පරල වෙලා දඟලන්නෙ. හොනා කාලෙකට ඉස්සර කොහෙවත් ඉන්න රයන් ස්මිත් වෙනුවෙන් කතාකරල බ්ලැකා එක්ක හිට ඇරගෙන තියෙනව.හැමෝම වටකරගෙන තනි එකෙක්ට කෙලිනකොට එතනින් පොඩි හරි ගැලවීමක් අරගෙන හැදෙන්න චාන්ස් එකක් දෙන එකයි කරන්නෙ. එතනින් එහාට එතන පුද්ගලික තරහක් කියල දෙයක් නැහැ. ඒක පොරවෙන්න කරන වැඩක් නෙමෙයි කියන දේ ඉස්කෝලෙ ගිය ඕන එකෙක්ට තේරෙනව. මේවගෙ එකෙක්ගෙ විරුද්ධ මතයක් දරාගන්න බැරි උන් උසාවියෙ ලෝයර්ල තර්ක කරන හැටි දැක්කනම් ලේ බඩ යනව.:P

    එලකිරියට හොනා වගේ උන් ගැලපෙන්නෙ නැහැ. ඒනිසා ඕකා එලකිරියෙ පෝස්ට් නොදා ඉන්න තරමට හොඳයි.
     
    • Like
    Reactions: sudeewa

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 108

    අපේ ඉස්කෝලේ ට්‍රෙනින් මෑඩම් කෙනෙක්ගේ නම්බර් එක හොයාගෙන හෑමදම රෑට මිස් කෝල් ගෑහුවා...පට්ට කෑල්ල..අපේ පිනාත් මෑඩම්ගේ පස්සෙන්මයි
    ~~~~
    :P:P:P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090

    :lol: සමහර අයට අපි අනුකම්පා කරන්න ඕනෙ ඒ වගේ එකෙක් තමයි උඹත් if you know what i mean :rolleyes::P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 109

    මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
    යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
    පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
    අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව usa යැව්වා.

    ~~~~
    Paw yako :no::no::angry::angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    Confession 109

    මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
    යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
    පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
    අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව usa යැව්වා.

    ~~~~
    Paw yako :no::no::angry::angry:
    :lol: අඩේ මගෙ යාලුවෙකුත් ඉස්සර උගෙ කෙල්ලට කතා කලේ මගෙ ෆෝන් එකෙන් ඒත් මේ වගෙ කැකිරි වැඩ කලේ නෑ මම නං :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Confession 102

    අර කලින් confession එකක් දාපු *** මහත්තයා කිව්වෙ බොරු කියල හිතෙනවා.මොකද ඔය වගේම විහිලු කතාවක් තියනවා "මහා රෑ accident එකක් වෙච්ච තැනකට ආපු පොලිස් කාරයෙක් එතන හිටපු අයගෙන් බොඩිය(මිනිය)කෝ කියල ඇහුවම නයිටිය පිටින් ආපු ගැණු කෙනෙක් බොඩිය(bra) නෑ කියල මතක් වෙන සීන් එකක්. *** මහත්තයට හොඳට ලියන්න පුළුවන් නිසා ඒ හරහා වෙනම කතාවක් ගොතල වගෙයි මට පේන්නේ.අවුලක් නෑ ත්‍රෙඩ් එක බම්ප් වෙනවනෙ.ඒ ඇති.ඕක මගේ ඇත්ත ID එකෙන් කිව්වනම් ඒ මහත්තයා කියන ඕනේ එකක් හිස් මුදුනින් පිළිගන්න අය මට මව්තුමිය මතක් කරල බනියි.
    ~~~~

    Aruth awlak na kiyapu nisai damme :dull: explain karannam kiuwa eya
    හෙ..හෙ..
    ඔය මං ගැන කියල දන්නවා........

    ඒක ඇත්තම සිද්ධියක්. සිද්ධියේ ඉන්න ලේඩි ඩොක් ගේ නම කියන්න පුළුවන් නම්ත් දැං බැදල දරුවො දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් ගේ නමක් මෙතන දාන එක හොද නෑ. ඒකි මගේ බුදු ෆිට් එක. ඕන නම් දැන ගැනීම පිණිස කියන්නම් ගම මාතර, කළුයි, කොණ්ඩෙ ක්‍රේල්, ගණකම කොණ්ඩක් තිබ්බෙ. සොෆ්ට්වෙයා ඉන්ජෙක්ව බැදල ඉන්නේ.ලව් නොකර කෙල්ලෙක් එක්ක එහෙම ෆිට් වෙන්න පුළුවන් හරිම කලාතුරකින්. මොකද නොදැනීම ලව් කරන්න ගන්නව නේ ඕයි.:dull::dull:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    confessions අඩු වේගෙනද බන් යන්නේ . කාලෙකට පස්සේ සෙට් වෙච්ච ආතල් ත්‍රෙඩ් එකක් .. :D ඔන්න දැන් කොමෙන්ට් කරාට කලින්ම confessions දැම්ම ok :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    හෙ..හෙ..
    ඔය මං ගැන කියල දන්නවා........

    ඒක ඇත්තම සිද්ධියක්. සිද්ධියේ ඉන්න ලේඩි ඩොක් ගේ නම කියන්න පුළුවන් නම්ත් දැං බැදල දරුවො දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් ගේ නමක් මෙතන දාන එක හොද නෑ. ඒකි මගේ බුදු ෆිට් එක. ඕන නම් දැන ගැනීම පිණිස කියන්නම් ගම මාතර, කළුයි, කොණ්ඩෙ ක්‍රේල්, ගණකම කොණ්ඩක් තිබ්බෙ. සොෆ්ට්වෙයා ඉන්ජෙක්ව බැදල ඉන්නේ.ලව් නොකර කෙල්ලෙක් එක්ක එහෙම ෆිට් වෙන්න පුළුවන් හරිම කලාතුරකින්. මොකද නොදැනීම ලව් කරන්න ගන්නව නේ ඕයි.:dull::dull:
    වැල කතා වලින් උස්සල කන්ෆෙශන් දාන්නෙපා සීයෙ :no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 108

    අපේ ඉස්කෝලේ ට්‍රෙනින් මෑඩම් කෙනෙක්ගේ නම්බර් එක හොයාගෙන හෑමදම රෑට මිස් කෝල් ගෑහුවා...පට්ට කෑල්ල..අපේ පිනාත් මෑඩම්ගේ පස්සෙන්මයි
    ~~~~
    :P:P:P:P

    :lol::lol::lol: miss call witarai da?
     
    Status
    Not open for further replies.