ගොඩක් මහන්සිවෙලා ඉතා සරල විදියට හැමෝට ම කුඩා කරුණෙ ඉඳල තේරුම් ගන්න පුළුවන් මට්ටමින් මේ වගේ පැහැදිලි කිරීමක් කරපු එක ඉතා වටිනව. මම දැන් ගොඩක් වෙලා සිට කියෙව්වත් තාම කියවල ඉවර කරන්න බැරිවුණා. ඒ තරමට කරුණු ඇතුලත් කරල තියෙනව. කියවන්න ම අපිට ඒ වගේ කාලයක් යන එකේ මේ වගේ කරුණු එක්රැස් කරල, ටයිප් කරල...