1. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ඒ අය කිවුවොත් හොඳයි කවුද කියල. නැත්තම් මට කෙනෙක් හොයන්න වෙනව :dull: :rolleyes::rolleyes:
  2. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    මුලින් අරයගෙන් අහල ඉමු. එයා දන්නෙ නැත්තම් ඉතින් ලියපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නෙ. එයත් දන්නෙ නෑ කිවුවොත් විතරක් මං කියන්නම :rolleyes:
  3. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    සිත් මානයෙ දැවටෙන්නට ම‍‍ඟෙ උණුහුම මදි වීදෝ
  4. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    :yes::yes: නැත්තම් බැහැනෙ. එයා තමයි ඒකත් දන්නෙ :rolleyes:
  5. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    තවකෙකු හට හිත දී ඇත්නම් සුභපතලා ඈතට වෙන්නම්
  6. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    එළ එළ අවුලක් නෑ ඉතින් රෑ වෙනකන් තියෙනවනෙ :D
  7. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    https://www.box.com/files#/files/0/f/35283103/1/f_364230256 oya vage ekak dunnanum hari :P
  8. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    උදේ ඉඳල යන්නෙ. අද ඉතින් නිවාඩු දවසක්නෙ
  9. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ස්තූතියි බැලැකා මං ඉල්ලපු සිංදු දෙකක් ම දුන්නට
  10. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    එළ එළ බැලැකා ඒ සිංදුවත් දුන්නට බොහොමත් ම ස්තූතියි
  11. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ - රන්දික ෆ්‍රනැන්ඩු
  12. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එක ද? ඊට කළින් ගිය එක ද? ඊට කලින් ගිය එක මිලින් කියන්නෙ. අනිත් එක රන්ඳික ෆ්‍රනැන්ඩු
  13. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ඔව් ඔව් ඕක තමයි මං ඉල්ලපු එක. එළ එළ තෑන්ක් බැලැකා ඒ සිංදුව දුන්නට
  14. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ඒකනම් නෙමෙයි ට්‍රැක් එක. එත් ස්තූතියි බැලැකා ඒ සිංදුවත් දුන්නට. ඕක මිලින්ගෙ එකක් නේද?
  15. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ඔබෙ කඳුළැල්නම් මට පේන්න හඬන්නට එපා - කුමාරසිරි පතිරණ කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් - ප්‍රියානි ජයසිංහ රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් - රොමේෂ් සුගතපාල හා ජිත්මී පිං පාට ඇස් එක්ක රන් පාට සඳ එළිය - රොෂාන් ෆ්‍රනැන්ඩු අනුරාග නෙතු සලා ස්නේහේ සුසුම් හෙලා - සදීප්ත සමඟ අනුෂ්කා පෙරේරා ඒ සිංදුව...
  16. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    බොහොම ස්තූතියි බැලැකා ලස්සනම ලස්සන සිංදුවකට අපිවත් එකතු කරගත්තට
  17. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ - රන්දික ෆ්‍රනැන්ඩු ඕක තියෙනවනම් දෙන්න. නැත්තම් වෙන එකක් ඉල්ලනම්
  18. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    :yes::yes: මං ඉන්නව දැන්
  19. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    සඳවතිය ගිරි මු‍දුනෙ සැඟවී ගියා
  20. Malinga

    |~ Lovers Avenue ~|

    eekath aththa thamai. eyaata meyaa ekka Kandy pansal yanna bahane :rolleyes: :rolleyes: ehenum oyaa bae kivva da? :P

    No contents