1. Malinga

    |~ Lovers Avenue ~|

    meyaa hondai :P pawne eyaa. aasavenne aththe oyaa ekka pansal yanna :rolleyes:
  2. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    වර්ථමානයෙත් අර්ථපූර්ණ, භාවපූර්ණ ගීත බිහිවෙන්නෙ නැතුවා ම‍ නොවෙයි. ඒ වගේ ගොඩක් ගීත සැඟවෙනව රැල්ලට නොගැලපෙන නිසා හා වානිජ්‍යමය වටිනාකම හීන නිසා.
  3. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    තවත් ලස්සන සිංදුවක්
  4. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ක්‍රිෂාන්ත එරන්දකගෙ ලස්සන සිංදුවක්. ඉක්මන් නොවුණානම් අපි කියන ගීතයක් මං කැමති එකක් මේකට අමතරව.
  5. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: අනිව අනිව කොහොමත් සෝමතිලක ජයමහ මහත්මයාගෙ සිංදු ගොඩක් ඒ වගේ තමයි :D
  6. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    රොමේෂ් හා ලක්ෂාන්ගෙ ලස්සන සිංදුවක්
  7. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම ද? මට වයස මතක නෑ හරියට :D
  8. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: අපි නිතර අහල තියෙන ‍කථාවක් දිහා අමුතු කෝණයකින් බලල තියෙන්නෙ ඒ සිංදුවෙ :D :D:D
  9. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔයාගෙ වයස වගේ තමයි එයත්. පොඩි කාලෙම ගීත ගායනයට පිවිසුන කෙනෙක්. ඔයාට වඩා ලොකු ද මන්ද :D
  10. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    පිච්ච කැකුළු මල් මාලය කොණ්ඩෙ පළන්ඳා - හර්ෂන දිසානායක හා කස්තුරි සූරියකුමාර් නවදැලි හේනක පෑව වැඳිරි රුව - සෝමතිලක ජයමහ මේ ගීත දෙකෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්න පුළුවන්නම් ස්තූති වන්ත වෙනව.
  11. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සේනානායක වේරලියද්දගෙ ලස්සන සිංදුවක්.
  12. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    වචන ද? නැත්තම් කටහඬ ද?
  13. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ කරගෙන යමු අපි ඉන්නව අහන්න
  14. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ela ela blacka niyameta kalaa. udee karapu Gamayath elatama kalaa. denna ma madi nokiyanna kattiyata sindu ahanna dunna. bohomath ma sthuthi dedicate ha request dunnata.
  15. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    :P hari hari e vunaata ithin kiyala ivaraine ekkenek :D:D
  16. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ehema da? ehenum ithin ada tikak rest ekata ekka onna ohe tika velavak inna bariye :rolleyes:
  17. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    ara oyaa paara kiyapu aya ehema :P :rolleyes::P
  18. Malinga

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

    කොහොම ද ජීවිතේ?

    No contents