1. C

    Nolimit Money Frauds

    මම නම් යන්නේ නැ, එත් යන උන්ට හොද වැඩේ. යකෝ දැන්වත් හැදියන්. වැරැද්ද කරපු ගමන් ජාතිවාදය ඉස්සරහට දාල බය කරන්න යන හැටි.Record කරපු අය්යටයි අක්කටයි ප්‍රනාමය.
  2. C

    සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

    විහිලූ නෙමේ මචන්,:no::no: මමත් ඔක ගනන් ගත්තේ නෑ, A/C එක වැදුන පැත්තේ කොන්ඩේ සුදු වෙන්න ගත්තා, දැන් හැම තැනම සුදු කෙස්. :baffled:
  3. C

    හම්බ_හරක්_හොරා

    කැලේ ඉන්න සිංහයාටත් කන්න නෑ, උබටත් කන්න නෑ කියල ඔකව දාන්න තියෙන්නෙ අප්‍රිකාවේ සිංහයෙක්ට කන්න.
  4. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Commercial bank battaramulla Transaction amount : LKR 25000.00 Total Charge : $198.00 Exchange rate : $198-3.15=$194.85 : 25000/194.85 : $1=128.30
  5. C

    FIVERR LEVEL 2 (REVOLUTION)

    මචන්ල Payoneer card එකෙන් බඩු ගන්න එක risk එකක්ද? මම කියන්නේ ලන්කාවේ super market වලින් වගේ
  6. C

    FIVERR LEVEL 2 (REVOLUTION)

    Ahh mama eka danan hitiye na machan, thanks..:cool: ehema karana eka legal da bung? mokada un kiyala thiyenawane wena links danna epa kiyala.
  7. C

    FIVERR LEVEL 2 (REVOLUTION)

    Fiverr delivery awlak thiyenawada machan. mage files upload wenne nane 39MB and 42.2MB wage thama files thiyenne. paya 3k withara tiyelath baluwa hari yayi da kiyala.
  8. C

    සිරිකොඩිය

    Battaramulla thiyenawa Liyadda kiyala kadayak kama elatama rahai. nelum koleka dala denne. Chiken kama ekak 150.00
  9. C

    Highland Glass milk bottles

    Arpico eken man aran sathiyak na dan(Battramulla Arpico)
  10. C

    මහත්තුරුන්ගේ ක්‍රීඩාව .

    අනික බන් ඌ පො***යා නම් පො***යන්ට පැරදුනු අපිට උන්ට මොනා කියන්න බැරිද?
  11. C

    කතරගම - කොලබ Highway bus

    Me number ekata katha karanna. Sameera-077029860 Bus conductor kenek bus eka fort walin patan ganne. meyage bus eka nathath wena bus ekaka number ekak hari dei. All the best
  12. C

    Free Google Earth Pro (100% discount)

    Key eka awa rep+ dunna :)
  13. C

    Jobs for 3D animators/Model designers/ Cartoon Animator/ After effects artist.

    යලුවන්ට පේන්න bump එකක් දාගෙන යන්න.
  14. C

    Jobs for 3D animators/Model designers/ Cartoon Animator/ After effects artist.

    මචන්ලා 3D animators/Model designers/ Cartoon Animator/ After effects artist ලාට Jobs තියෙනවා.;)Freelance කරන්න කැමති අය PM එකක් දාන්න.:yes:
  15. C

    Ant Traffic Simulator 3ds max

    මචන් මට පල්ලෙහා තියෙන 3Ds max Script එක හොයල දෙන්නකො. free download Ant Traffic Simulator
  16. C

    ADSL Options

    Yana gedara kanuwe loop ekak thiyenawa, thanks machanlaaa loku udawwak ubala kale man ahala balannam
  17. C

    3 Girls

    How do you know what he has in his mind?? I'm sure Its you in a fake profile
  18. C

    ADSL Options

    කොල්ලනෙ මම දැන් ඉන්න ගෙදරින් වෙන ගෙදරකට යන්න හදන්නේ, මෙහෙ මම පාවිච්චි කරන්නෙ SLT ADSL එකක්. 50GB package එකක්. දැන් යන්න හදන තැනට Phone line නැ මට මෙකට විසදුමක් කියපන්කෝ. මට ඉන්ටෙර්නෙට් මගේ වැඩ වලට නිතර උවමනා වෙනවා
  19. C

    FIVERR LEVEL 2 (REVOLUTION)

    Ow machan ekata buyer agree wenna onelu, uta one nam penne nathi widihata dannath puluwan
  20. C

    FIVERR LEVEL 2 (REVOLUTION)

    මචන් සමහර deliver කරපු වැඩ මගේ ගිග් එකෙ පෙන්නන්නෙ කොහොමද? buyer ට එක කරන්න පුලුවන් කොහොමද?

    No contents