මමත් දැක්ක බන් අපේ ජාතික ගීය කියන වෙලාවේ කැමරාව අල්ලපු තැන්වල හිටපු සිංහල එවුන් එකෙක් වත් හරියට සීරුවෙන් හිටගෙන වැදගත් විදියට එක කිවුවෙ නැ බන්. හැම එකාම කරන්නේ තමන්ගේ view එක main screen එකේ display වෙනකොට එකට පෙන්න එක එක ඇඩ් දාපු එකයි.
සුවර් උන් යහපාලන දෙමලු .
මෛත්රී ලොක්කටයි රනිල් පොනිල් ටයි කෙලින් හිට ගන්නත් බැහැනේ බන්