කෝරලේමහත්තයා;18172016 said:french toasts කන්නෙත් කුර්තා අදින්නෙත් මම නෙමෙයි මහත්තයො..කනවනම් අදිනවනම් ප්‍රශ්නයකුත් නෑ චර්යාව සිංහලනම්.ලැබෙන දේ බලාගෙන හැමොම වැඩකරනෑ .මට දශමයකින් හරි සිංහලයා වෙනුවෙන් කලහැකි දේපමනයි කරන්නේ..ලංකාවෙ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මුස්ලිම් අය හොදට ආශ්‍රය කරල තියෙනව..මෙයාලගෙ යටි හිතේ තියෙන දේ කාලයක ඇසුරෙන් තේරුම් ගන්න පුලුවන්..සිංහලරටේ සිංහල කඩේකින් සිංහලයෙකුට බඩු ගන්න කියන එකේ වැරැද්ද මොකක්ද?![]()
සින්හල කඩේකින් බඩු ගන්න එපයි කියලා මම කියනවා නම් මමත් ජාතිවාදියි. මම කියන්නේ ලෙඩේ තියෙන්නේ ඔලුවේ නම් බඩට බේත් බීලා හරියන්නේ නැ කියන එක. මුස්ලිම් උන්ට යටි අරමුනක් තියෙනවා නම්, කඩ වර්ජනයෙන් ඒ අරමුන මැඩලේද?




