දඬුවමක්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
නියෝග කැඩුවාට දඬුවමක්: ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආයතන 3 ට නිල ප්‍රතිඵල ලබා නොදීමට මැකෝ තීන්දු කරයි----


ජනාධිපතිවරණ කාලය තුල මැතිවරණ කොමසාරිස් වරයාගේ නියෝග තුට්ටුවකට නොසලකා ක්‍රියා කළ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක් සහ එක් පුද්ගලික මාධ්‍ය ආයතනයකට ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීම සඳහා නිල මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට මැතිවරණ කොමසාරිස් වරයා තීන්දු කර තිබේ.


මෙම මාධ්‍ය ආයතන නම් ජාතික රූපවාහිනිය, අයිටීඑන් ආයතනය සහ සිරස මාධ්‍ය ආයතනය වෙති. මෙම මාධ්‍ය ආයතන වලට එදින මැතිවරණ කාර්යාලයට ඇතුළුවීමට කොමසාරිස් වරයාගේ අවසර පත්ද නොලැබෙනු ඇත. ඔවුන් ඡන්ද ප්‍රතිඵල විකාශය කරන්නේ නම් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ප්‍රචාරය වූ පසු ඉන් ලබා ගෙන විකාශය කිරීමට සිදුවේ.


මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග කඩ කරමින් කටයුතු කිරීම නිසා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිල මැතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ද කොමසාරිස් වරයා විසින් මීට පෙර අත්හිටුවන ලදී



රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසමින් රටක නීතියක් නැතැයි කියා සිතා රාජපක්ෂ රෙජීමයේ වුවමනාවන් ඉෂ්ඨ කළ මාධ්‍ය ආයතන වලට මෙය නිසි පාඩමක් වනවා ඇත

10850019_847431431988690_2378615451708572966_n.jpg


(ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.4.30)
 

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මොකෝ සිිරසට දෙන්නෙ නැතුතෙ. මොන නීතියද කැඩුවෙ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොකෝ සිිරසට දෙන්නෙ නැතුතෙ. මොන නීතියද කැඩුවෙ.

    :confused: උන් වෙන චැනල් එකකින් අරන් දෙයි බන් ශක්ති එකෙන් වත්
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නියෝග කැඩුවාට දඬුවමක්: ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආයතන 3 ට නිල ප්‍රතිඵල ලබා නොදීමට මැකෝ තීන්දු කරයි----



    10850019_847431431988690_2378615451708572966_n.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.4.30)

    මේක ඇන්ද එකාට සිරස අමතක වෙලාද? මැකෝ පක්ෂග්‍රාහී වෙලදෙ? එකෙත් හැටි බලමුකෝ.