1. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අහුවුණා ද කොහෙද!!!:rofl::rofl::rofl:
  2. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    රැග් වුණ අලයෙක්.......:):) රැග් වෙලා ඒ වදය අළුතින් ආපු එවුන්ට නොදෙන්න තරම් කොන්දක් තිබ්බ එකෙක්....... ඒවත් අහපං අර ඩීඩීඑස් පොන්ස් ගෙන්..........:rofl::rofl:
  3. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    එවපං කෝ.... බීපු රන්කිරි කටින් එන්න දීල එවන්නම්.........:rofl::rofl:
  4. dath kimbula

    http://www.elakiri.com/forum/showthread.php?p=16691587#post16691587

    http://www.elakiri.com/forum/showthread.php?p=16691587#post16691587
  5. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    හැට්ස් ඕෆ් මචං...... උඹ ලෙසටම කිව්වා........ එක්ස්පෝස් කරන්න ඕන වැරදි කරල තියනව නම්.... ෆොටෝ එකක් දැම්ම කියල අහවල් ලබ්බක් ද බං........අනික මේකේ ඇඩිමින් ගේ ඉදන් පහලට උන් මාව දැකල තියනවා...... මූ මේ මැරෙන්න හදනවා.....ඌට වගේ අපට හංගන්න අහවල් එකක් ද බං තියෙන්නේ......අපි ඕපන්ලි ජීවත් වෙන මිනිස්සු...
  6. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මගේ ගූ පුච්චං කෑවම උගේ තුන්කාලෙ එක දික් වෙනව හරි නැත්තං මොලේ එනව හරි වෙන්න ඕන...........:rofl:
  7. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    නාකි සෙට් එකක් තමා මචං ධරත...... ඔය ඉන්න එකෙක් දැං ජීවතුන් අතරත් නෑ.................:baffled:
  8. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඊට කලින් උඹට අහගන්න පුළුවන් ඩී.ඩී.එස්. ගෙන්....... යාළුවගේ කෙල්ලව උස්සපු!!!!!!:dull::dull::dull:
  9. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    අඩෝව්..... පට්ට ආතල් එකක් යනෝ........ වරෙල්ලා............ http://www.elakiri.com/forum/showthread.php?t=1611578&page=41
  10. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඇයි මූ සී.අයි.ඒ ඩිරෙක්ටර් කෙනෙක් කියලත් කිව්වේ දවසක්......:rofl::rofl::rofl:
  11. dath kimbula

    EK Married Club-9

    මෙන්න පට්ට ආතල් එකක් කොල්ලනි........... http://www.elakiri.com/forum/showpost.php?p=16691049&postcount=1605 මට කෑගැස්සුනා ඕයි..... මම හිතුවේ ඇත්තට ම මූ මගේ ඩීටේල්ස් හොයාගෙන කියලා.... මට කවදාවක් ඩයලොග් නම්බර් එකක් තිබුණේ නෑ............
  12. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    නෑ මං ගිනිපෙට්ටි දෙන්න හැදුවේ ආයෙ ගිහින් සුද්දන් ගේ ගූ පුච්චං කන්න ඕකට.....:dull::dull:
  13. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඔය කොනකපාලය මහියංගනේ එකෙක් නෙවෙයි බං...........:dull::dull:
  14. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    රසිකයෙක් වෙන්න දෙයක් නැත.... මට උපරිමේට වැල කතා ලිවීමට හැකිය......:rofl::rofl:
  15. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    පයන්නක් නෙවෙයි... මං මොකට ද උඹේ කේන්දරේ මම දැක්ක දේවල් ඌට කියන්නේ?:dull::dull:
  16. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    උඹ ඊළග පාර ලංකාවට ආවාම කියපං මගේ ගානේ ගිනි පෙට්ටි දුසිම් 3-4ක් දෙන්නම් ඔහෙට ගෙනියන්න............:dull:
  17. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    තව එකෙක් ඩවුන්........
  18. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    කෝ බං අර පයිල් වෙච්ච පාපොච්චාරණ??????
  19. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මල්ලි මේහ්..... උඹ දන්නව මම රාජ්‍ය තාන්ත්‍රික රහස් සුරකින්නෙක් කියලා..... ඔයිට වඩා කොච්චර දේවල් තියනව ද බං මාත් එක්ක මගේ වලට යන.........
  20. dath kimbula

    කෙලි පැටික්කියෙක්

    මේ කවිය දැන් වෙනස් බස්සො........... පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු කොන නැති රැසින් එලෙස ට නොම වේ ය දුරු

    No contents