ඔය කෙල්ලො ගැන තියන ඒව ගැන දැක්කම ලියන්න හිතුනේ.......
අපට ඉන්නව සිරා බොක්කෙ යාළුවො වෙන කෙල්ලො, මචං ලෙවල් එකේ. මට හිටිය ඒ වගේ එකියක් මගේ කැම්පස් බැච් එකේ. ඕන කුණුහරුපයක්, ඕන වැල් බයිලයක් ඔට්ටුයි මේ කෙල්ලට.....මාර රිලැක්ස් ඇත්තට ම, මොකද රගපාන්න ඕන නෑනේ.......
දවසක් ටියුට් එකක ඩිස්කෂන් එකක් දාල...