Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද රෑට..........
    තරියා ගේ බලලා මල්ලෙන් එළියට පනී.......:rofl:
    නැත්තං ...
    හච්චියා කාසමෙන් දොට්ට පනී.................:rofl::rofl::P

    Mata pissu wage kimbulo...do u know what I mean ? :P
     
    May 22, 2014
    2
    0
    0

    Attachments

    • Screen-Shot-2014-05-22-at-6.06.43-PM.jpg
      Screen-Shot-2014-05-22-at-6.06.43-PM.jpg
      61.5 KB · Views: 41

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    නැකැත් රාල;16690632 said:
    ඔව් මූට 2017 වැඩේ පටන් ගත්තම අමු කට්ටක් කන්න තියනවා.. රාහු ඉන්න නිසා කට්ට කෑමේ හැකියාවත් තියනවා.. කලයුත්තේ කට්ට කෑම තමයි

    danatath katta kanawa bn....hetath interview akak thiyenawa....epa wela inne...degree aka iwara kala kiyala thama nidahasak na ane manda.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    danatath katta kanawa bn....hetath interview akak thiyenawa....epa wela inne...degree aka iwara kala kiyala thama nidahasak na ane manda.....
    තරුණ කාලෙ මහන්සිවෙලා වැඩ කරපං මචං.....මේ කාලෙ වැඩ කරපු තරමටයි ලැබෙන්නේ......

    දිව්වොත් හති තියෙයි කිව්වලු!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකතට කිව්වද ? :rofl:
    මල්ලි මේහ්.....
    උඹ දන්නව මම රාජ්‍ය තාන්ත්‍රික රහස් සුරකින්නෙක් කියලා.....
    ඔයිට වඩා කොච්චර දේවල් තියනව ද බං මාත් එක්ක මගේ වලට යන.........
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මල්ලි මේහ්.....
    උඹ දන්නව මම රාජ්‍ය තාන්ත්‍රික රහස් සුරකින්නෙක් කියලා.....
    ඔයිට වඩා කොච්චර දේවල් තියනව ද බං මාත් එක්ක මගේ වලට යන.........

    නෑ බොල කිඹුලෝ මට තව කෙනෙක් බුකියෙත් ඇවිත් කිව්වා ඔයාගේ පලාපලයක් වැරදියි කියලා.. :( එකයි දැම්මේ. අපි විවාහයක් ලෙස සුදුසු කාලය නිර්නය කරන්නේ ස්තීර විවාහයකට.. විවාහය ඉක්මන් වෙන්න ඕන කියලා කිව්වම ඒ කියන්නේ ඉක්මන් විවාහයක් වුනොත් පැවැත්මක් තියනවා කියලා.. අනික් පැත්තත් එහෙමයි..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16690927 said:
    පලාපලයේ වැරැද්දක් නැත. පි එම් මගින් පැවසිය යුතු දේ පවසා ඇත...:):nerd:

    කෝ මගේ එක දැම්මද ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල්ලි මේහ්.....
    උඹ දන්නව මම රාජ්‍ය තාන්ත්‍රික රහස් සුරකින්නෙක් කියලා.....
    ඔයිට වඩා කොච්චර දේවල් තියනව ද බං මාත් එක්ක මගේ වලට යන.........

    :nerd: මේ මොන පයන්නක් ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16690948 said:
    නෑ බොල කිඹුලෝ මට තව කෙනෙක් බුකියෙත් ඇවිත් කිව්වා ඔයාගේ පලාපලයක් වැරදියි කියලා.. :( එකයි දැම්මේ. අපි විවාහයක් ලෙස සුදුසු කාලය නිර්නය කරන්නේ ස්තීර විවාහයකට.. විවාහය ඉක්මන් වෙන්න ඕන කියලා කිව්වම ඒ කියන්නේ ඉක්මන් විවාහයක් වුනොත් පැවැත්මක් තියනවා කියලා.. අනික් පැත්තත් එහෙමයි..:)

    එකඟයි මචන් ! :)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Upan dinaya :1993.02.15
    welawa :ude 05:10 ta
    sthanaya :Hettipola,Mathale hode

    Ayye dana ganna oni nam
    Adyapanaya
    Rakiyawa
    Wiwahaya
    Anagathaya
    wage wadagath dewal
    Me dawas wla nam karadara wenawa ho Gala ewata hadane balapamak thiyanawada kiyalath kiyanna puluwan nam
    (** Essaranam girls lage prasna na habai amma kiwa Girls la nisa karadara godai kiyala ekath etthada kiyala kiyanna )

    Thank You Budusaranaiiiiiii
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    1987.1.22
    10.55 PM
    MAHAMODARA GALLE

    vivahaya koi kaleda?
    vivaha jivithaya?
    ganna gani koi vageda??