aiyooo, itapasse moko une ban?
![]()

Confession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()

නෑත. පෞද්ගලිකව අදුරමි.ඒ කියන්නේ උඹ........!!!!!
බස්ටට්!!!![]()
ඊට පස්සේ මොනවා කරන්නද බන්? ලඟම තිබුණු ලිඳට පැන්නලු ආත්මේ මාරු කර ගන්න...![]()

) ඔන්න මේකිට මීටර් වෙලා........දුවගෙන ආව කියහං කෝ.....උඩින් ජර්කින් එකකුයි, ඩෙනිමයි ගහගෙන, රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන...ඒත් ලියපු ටියුට් එක ගෙනත් නෑ. මට ඌරු ජුවල්
......මම ඇහුව “බලපිය *** තෝ බ්‍රෙෂියර් එකත් දාල ඇවිල්ල ද කියලා“ කියලා......

කියලා....

කියල කියපි මේකි.......
මේ වගේ සෝශල් නෙට් වරක් එකක කෙල්ලෝ වැඩිය නෑ බං. කොලු කෙල්ලෝ ඉන්නේ. එහෙම ඉන්න උන් ඉන්නවනම් උන්ට පැණිය දාන්නේ කෙල්ලෝ ආශ්‍රය කරන්න වැඩිය ලැබුනේ නැති කොල්ලෙක්.
බින්දු;16690646 said:ඔටුවා ගැන එක නම් ඇත්ත වෙන්න පුලුවන්
මට මතක ඇති කාලේ ඉඳලා බුවා පැණියා
![]()
Confession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()
otuwa patta paniya 

ඒ වුනාට හදුන්පොත කී ගෑව බං ඒක කියවලා........බින්දු;16690646 said:ඔටුවා ගැන එක නම් ඇත්ත වෙන්න පුලුවන්
මට මතක ඇති කාලේ ඉඳලා බුවා පැණියා
![]()

oo ? man hithanna ban. oooka kata kiyewuwata ganitai lamayatai adareine.

ගෙදර කොච්චර බුරියානි හැදුවත්, සයිවර කඩයක් ලඟින් හැමදාම යන- එන කොට තෝසේ සුවඳට කන්න හිතෙනවා ඇති 
පොරගේ පරණ පෝස්ට් බැලුවා නම් පෙනෙයි 

ඒ වුනාට හදුන්පොත කී ගෑව බං ඒක කියවලා........
මොනව වුනත් ආදරයක් නේහ්.........![]()

කිඹුලයියට හිතෙන්නෙත් මට හිතෙන කෙනා ගැනමද?? 

Apo GayanConfession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()

Confession 32
මචන් මම මේකෙ හෙන පරණ සාමාජිකයෙක්. ඔහොම මෙලෝ රහක් නැතුව ඉන්නකොට මට හිතුණ කෙල්ලෙක් වගෙ ID එකක් හදන් එන්න. මම ඔය ID එකෙන් ලොග් වෙද්දි මම හිතින් මවාගන්නෙ මම ගරු කරන යහපත් ගතිගුණ තියෙන අක්ක කෙනෙක්ව. ඉතින් මම දැන් ඒ චරිතෙට සෑහෙන සාධාරණයක් ඉටු කරා කියල කියන්න පුළුවන් මොකද දැන් පෝස්ට් දෙතුන් දාහක්ම දාල තියෙන්නෙ. කවදාවත් කාටවත් කැත වැඩක් නම් කරල නෑ ඒ ID එකෙන්.
ඒත් මට කියන්න ඕන කම තියෙන්නෙ මේකයි, මේකෙ ඉන්නව නේද හෙන ජාති ආලෙ පොරවල්, කතා කරොත් බුද්ධාගම උපුටා දක්වන මහත්වරු ටිකක්. අන්න උන්ගෙ පැණි පාට් ටිකයි දෙබිඩි ජීවෙතෙයි නම් හොඳට බලාගන්න පුළුවන් කෙල්ලෙක්ගෙ ID එකකින්.
~~~~

Confession 33
මම මචන් AL ෆේල්.... ඒත් මචන් ගෙදරින් තාම දන්නේ නෑ දැනට අවුරුදු 8 වෙනවා... මම ඒත් ඩිග්රියක් කරලා ජොබක් කරනවා අද...ජොබට ගිහින් අවුරුද්දෙන් කාර් එකක් පවා ගත්තා....දැන් ඉඩමක් හොයනවා ගන්න...ඒත් ඉතින් ගෙදර මිනිස්සු දන්නේ නෑ මම AL ෆේල් කියලා...
මගේ අම්මා තාත්ත ඇරෙන්න යාලුවෝ...කෙල්ල පවා දන්නවා...මට මාරම අවුල් මේ නිසා....
~~~~
මචන් ඒලෙවල් පාස් ෆේල් කියන්නේ එක ලකුණක දෙකක පරතරයක්. උබ දැන් කරන දේ AL මත depend වෙන්නෙත් නැත්තම් ඕක ගැන දුක් වෙන්න එපා. උබට ජය![]()