hitman එකත් එක්ක වැඩ කරනවා කියල එකෙක් දාල තිබ්බ මන් දැක්ක...
එහ් මන් නම් එකවුන්ට් හදන්න යන් නැහැ බන්. කොහොම කලත් බාන්න ඩේට නැහැනේ :baffled::baffled::baffled:
එලම පයිරට් බේ එකෙත් තිබ්බ. ඒ දෙකත් 30gb. ඕනි රිප් එකක් මේක එක්ක වැඩ මන් හිතන්නේ. voksi bypass එකේ ෆයිල් ථියෙඉ නම් වැඩ කරන් නැහැ කියල...