ඒ දවස් වල තියරි ක්ලාස් එකට 750යි. රිවිෂන් 1000යි
බස් එකේ ක්ලාස් යන්න බස් එකට දවසට 100කට වඩා යනවා.
කන්න තවත් වියදම්...
ගෘප් ක්ලාස් යන්න සල්ලි නෑ...
සමහරක් දවසට ක්ලාස් එකට ගන්නේ කුණු බැනුම් බැනල ෆීස් ගෙවල නෑ කියල...
ඉස්කෝලේ උගන්වන දේවල් වලින් විතරක් ඉගෙනගෙන, ක්ලාස් නොයා කැම්පස් ගිය එකෙක් නැති...