1. .::J@S::.

    Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

    අඩෝ පට්ට මහන්සියක්මු වෙලා උබ මේකට. නියමයි. මුලින් කියෙව්වේ නෑ spoilers නිසා. ෆිල්ම් එක බලල කියෙව්වේ. එල එල එත් මන් ආස නෑ බන් වැඩිය කැපාට. රෙප්++ රේටඩ්
  2. .::J@S::.

    හාහා මේ පාරවත් මැනේජ් කරගමු....

    හාහා මේ පාරවත් මැනේජ් කරගමු....
  3. .::J@S::.

    ETCA එපා!

    ඌ රන් කරපු ස්ක්‍රිප්ට් එක බංග්ලාදේශ් උන් හදපු එකක්ලු නේද? හැක් කරලා දවසින් අහු වෙන හැකර්ලා ඉන්න රටක් මේක. මුන්ට හැකර් කාඩ් ගහන එක වැඩ පුළුවන් එවුන්ටත් කරන අපහාසයක් බන්.
  4. .::J@S::.

    දවල් වෙලා නැගිටපන්... උබේ රෑ ටිකත් ඉවරද?

    දවල් වෙලා නැගිටපන්... උබේ රෑ ටිකත් ඉවරද?
  5. .::J@S::.

    ඇයි සමහර සොෆ්ට්වෙයා ක්‍රැක් කරන්න බැරි.

    නෑ බන්. ක්ලෝන් කරන්න අපේ උන්ට කී එක සෙට් වෙන් නැහැනේ. වියට්නාම් හරි තායිවාන් හරි උන් තමයි කරන්නේ... ගාමන්ට් එකක පැටර්න් ඩිසයින් කරන එකෙක්ගෙන් අහපන්කෝ ඔය සොෆ්ට් එකක නමක් කියල ඕනිද කියල. :lol::lol::lol: උබට එතකොට තේරෙයි ඉල්ලුමේ තරම.
  6. .::J@S::.

    ඇයි සමහර සොෆ්ට්වෙයා ක්‍රැක් කරන්න බැරි.

    මෙහෙමයි බන් ඉල්ලුම තියෙයි නම් ඕවටත් එයි... අර මන් කිව්වා සොෆ්ට් වේයා වල එම්යුලේට් ක්‍රැක් එකත් ලංකාවේ ඉන්න උන් විකුනන්නේ 50000 ට විතර. සොෆ්ට් එක ඔරිජිනල් ගන්නවා නම් over 1ml වෙනාවා. එත් බලහන් එක ටොරන්ට් සයිට් එකක නැහැ හොයාගන්න. වෙන ගන්න හොර තැන් නම් තියනව.
  7. .::J@S::.

    thawa dawsai allagena imu... twa tikak... :D

    thawa dawsai allagena imu... twa tikak... :D
  8. .::J@S::.

    ඇයි සමහර සොෆ්ට්වෙයා ක්‍රැක් කරන්න බැරි.

    එකනේ. ඔය ඩොන්ගල් එක ක්ලෝන් කරන්න පුළුවන්. ඊට පස්සේ emulate කරලා ඕනි එකකකට දාගන්න පුළුවන්. එත් ඩොන්ගල් එක විතරක් මදි මන් හිතන්නේ..
  9. .::J@S::.

    අහ එල එල බානවා අද රෑට...

    අහ එල එල බානවා අද රෑට...
  10. .::J@S::.

    ඇයි සමහර සොෆ්ට්වෙයා ක්‍රැක් කරන්න බැරි.

    ඔකේ ඩොන්ගල් ප්රෝටෙක්ෂන් ඇති.. emulator එකක් දාගත්තම හරියයි. තව ගාමන්ට් වල යුස් කරන tuka, gerber, lectra, optitex වගේ හැම මගුලටම තියෙන්නෙත් ඩොන්ගල් ප්රෝටෙක්ෂන් බන්. ඒවාට නම් emulator තියෙයි.
  11. .::J@S::.

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    අද විතරක් නෙමෙයි බන් සදා ලිඳේ.... මන් හිතන් නැහැ කාලෙකින් ලිඳෙන් ගොඩට එන්න ඇති කියල ඕක....
  12. .::J@S::.

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    8 පාස් උන් තමයි ආමි එකට යන්නේ කිව්වා අයියල දෙන්නන නෙහ් මේ?
  13. .::J@S::.

    අද රෑට බාගයක් බානවා. කොහොමත් නිකන් තිබ්බත් අපතේ යන ටිකනේ.... මෙහෙ නම් පොඩි එකා ගේම් ගහනව බන්...

    අද රෑට බාගයක් බානවා. කොහොමත් නිකන් තිබ්බත් අපතේ යන ටිකනේ.... මෙහෙ නම් පොඩි එකා ගේම් ගහනව බන්. පොකිමොන් ට්‍රේඩින් කාඩ් එකයි මිස්ක්රිට්ස් කියල එකකුයි. දෙකටම රිසොර්ස් ඩවුන් වෙනවා නෙට් එකෙන්.
  14. .::J@S::.

    පළවෙනිදට රීසෙට් වෙනව බන්... 60ක් එනවා එදාට... අපරාදේ බන් 17 ජිබි විතර ඉතුරු වෙලා තිබිල මන් යු...

    පළවෙනිදට රීසෙට් වෙනව බන්... 60ක් එනවා එදාට... අපරාදේ බන් 17 ජිබි විතර ඉතුරු වෙලා තිබිල මන් යු ටියුබ් වීඩියෝ බලල නාස්ති කලානේ...
  15. .::J@S::.

    oken 6 gb ada reta baanna puluwan wei... slt eken.... m..... salakala balanna oni. kbb eka speed...

    oken 6 gb ada reta baanna puluwan wei... slt eken.... m..... salakala balanna oni. kbb eka speed ne bn mehe. ekai seen eka...
  16. .::J@S::.

    oon kiwwa. link hoyaganna berida bola mata. data ne. dvd tamai hoyaganna oni

    oon kiwwa. link hoyaganna berida bola mata. data ne. dvd tamai hoyaganna oni
  17. .::J@S::.

    ow ow. twama tomb raider eka hamba une nehene bn

    ow ow. twama tomb raider eka hamba une nehene bn
  18. .::J@S::.

    mn gahala iwara kala bn. eka digata gehuwot peya 5n gahanna puluwanlu. endings dekk tiyei.

    mn gahala iwara kala bn. eka digata gehuwot peya 5n gahanna puluwanlu. endings dekk tiyei.

    No contents