1. .::J@S::.

    FACEBOOK

    උබ පොඩි එකාගේ ෆොටෝ ටැග් කර කර ඉදිය කිව්වා නේද? වැරදීමකින් child pornography කියල ඩිටෙක්ට් උනාද දන් නෑ.
  2. .::J@S::.

    පෙම්බර මධූ (1977) සිංහල ෆිල්ම් Pembara Madu (1977) Sinhala Film

    මචන් මේ අවසානයන් දෙකක් කියන එක පැහැදිලි කරපන්කෝ. මොකක්ද මේකේ අවසානයන් දෙකේ වෙනස?
  3. .::J@S::.

    How to On Keyboard Light

    ඒ ගැන හිතන්න එපා දැන් බන්. ඔය ගානට ඕක පට්ට ලාබයි.
  4. .::J@S::.

    How to On Keyboard Light

    අර කැම්පස් ඔෆර් එකට දුන්න වගේ ලැප් එකක් බන් ඔය... එකයි සයිට් එකේ හොයා ගන්න බැරි.... කී බෝඩ් එකට අර රබර් කවර් එකක් අරන් දාපන් දවල්ට වැඩ කරනකොට. නැත්නම් කුණු රොඩු යනවා ටක් ගාල අස්සට. රෑට නම් හරියන් නෑ මොක ද ලයිට් නැතුව මෙලෝ හසරක් පේන් නැහැනේ.
  5. .::J@S::.

    How to On Keyboard Light

    මේක වෙන්න ඇති බන් සීන් එක එහෙනම්. මේ කී බෝඩ් එකේ බැක් ලිට් ඔෆ් කලාම මොන මගුලක් වත් පේන් නැහැ.... මට හිතා ගන්න පුළුවන් කොච්චර අවුල්ද කියල එළියක් නැතුව ඕකෙන් වැඩ කරන්න ගියාම.
  6. .::J@S::.

    How to On Keyboard Light

    ඒ බට්න්ස් නිකම් වැඩ කරන් නැහැ මචන්. කී බෝඩ් එකේ යටම තියනව fn කියල බට්න් එකක්. එකත් එක්ක උඩ තියන f කීස් වලින් තියන බට්න් ඔබන්න ඕනි. ලැප් එක ඔන් වෙද්දී එක පාරක් ලයිට්ස් ඔන් වෙලා ඔෆ් වෙනවා මට මතක විදියට,
  7. .::J@S::.

    අද මචන් ලොග් උනේ

    අද මචන් ලොග් උනේ
  8. .::J@S::.

    How to On Keyboard Light

    මන් ගාව gl552jx ලැප් එක තියෙයි. මේකේ නම් බැක් ලිට් වැඩ. කී බෝඩ් එකේ f3 and f4 කී වලින් එලිය අඩු වැඩි කරන්න පුළුවන්. බලහන් එහෙම මුකුත් තියෙයිද කියල. අනික වෙබ් සයිට් එකෙන් හරියට ඩ්‍රයිවර්ස්/සොෆ්ට්වෙයා අරගෙන දාපන් බන්. නැත් නම් වැඩ කරන් නෑ ඕක හරියට.
  9. .::J@S::.

    Denuvo/Wraez scene/Crack

    crack ne mcn twama
  10. .::J@S::.

    open university එකෙ software engineering .

    rag තියෙයි. එත් ලොකුවට මුකුත් දෙන් නැහැ බන්. උබලගේ එකේ උන් ගැන නම් දන් නැහැ. ඉස්සර නම් ඔය බ්ලොක් දෙක මරාගන්නවා. දැන් නම් ඒවත් නැහැ. මන් හරියටම ලෙවල් කතාව දන් නැහැ. මන් හිතන්නේ ලෙවල් එකට අනුව නෙමෙයි රෙජිස්ටර් උන අවුරුද්ද අනුව උන් ඉන්නේ.
  11. .::J@S::.

    open university එකෙ software engineering .

    අලයෝ සහ අල නැති කියල දෙගොල්ලෝ බෙදිලා ඉන්නේ. මන් නම් දෙපැත්තේම අයත් එක්ක කතා කරනවා.
  12. .::J@S::.

    open university එකෙ software engineering .

    අනිත් ෆැකල්ටි ගැන නම් දන් නැහැ. එන්ජිනිරින්ග් උන් නම් ඉන්නේ කැන්ටිම තියන රෝ එකේ බ්ලොක් 7 එකෙයි 4 එකෙයි. උබල ගියොත් උබලව බලෙන් බදෝ ගයි.
  13. .::J@S::.

    Kota ewa dik karama mehemalu...

    hiv බම්ප්
  14. .::J@S::.

    open university එකෙ software engineering .

    උබත් ඕපන් එකේද ? ගොඩක් උන් ඉන්නවනේ බන් බලන් යනකොට.
  15. .::J@S::.

    Denuvo/Wraez scene/Crack

    මන් ඊයේ රෑ වෙනකන් හෙව්වා අලුත් අප්ඩේට්. මට බලන්න බැරි උන ඩිංගට අලුත් අප්ඩේට් එකක් ඇවිත්... තැන්ක්ස් මචන්... අලුත් නිව්ස් එකක් අවොත් අපිට කියන්න ආයිත්.
  16. .::J@S::.

    Kota ewa dik karama mehemalu...

    bump rep++
  17. .::J@S::.

    open university එකෙ software engineering .

    මම නෑ මචන් බෙන්ච් වල...

    No contents