1. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඉතින් පිච් එක වෙනස් වෙනවනෙ :rofl: අවුලක් නෑ මටනම් ඉතින් :P
  2. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: ඔව් ඔව්. දැන් අද එළිවෙනකන් ඉන්නවලුනෙ :P බයවෙන්න එපා බැලැකා අනිත් අයගෙ ඒව දෙයි සේරම. මං අයාත් ඉල්ලුවොත් ඉල්ලන්නෙ සේරගෙම රික්වෙස්ට් ගියාට පස්සෙ තමයි :rofl:
  3. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒව ඉතින් ගොඩක් ෆාස්ට් ට්‍රැක්නෙ. මේක තරමක් ස්ලොව් වගේ නිසා ඉතින් කොහොමත් වෙනස් තමයි :rolleyes:
  4. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    රෑට කාල හිටියෙ නැද්ද දන්නෙ නැහැනෙ
  5. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඕනනම් තව ලිස්ට් 100 වුණත් දෙන්න පුළුවන් :rofl:
  6. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: ඔයාට ‍එහෙම වුණාට ඉතින් ඒක ලංකාවෙ මේ දවස්වල ජනප්‍රියම සිංදුවක්නෙ
  7. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :D:D එළ එළ :D:D එළ එළ :D:D
  8. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මතක විදියට ඒක ඉල්ලුවෙ ගයාන්කුවේට්
  9. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මොනා හරි කන්න ඇති :rofl:
  10. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ලිස්ට් එකම ගියෙ නෑ නේද? :rolleyes:
  11. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒ මොකෝ එ? :rofl:
  12. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව් ඔව් රස විඳින්න අවස්ථාව ලැබුණ. බොහොමත් ම ස්තූතියි බැලැකා ඒ සිංදු සෙට් එකම දුන්නට
  13. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එහෙනම් ඉතින් දැං බැලැකාගෙන් ඉල්ලගන්නම වෙනව තේ එකක් :rofl:
  14. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=837 ඔන්න සිංදුව
  15. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒකනම් ෂුවර් නෑ. සමහර විට එහෙම වෙන්නත් පුළුවන් :rofl:
  16. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බොහොමත් ම ස්තූතියි බැලැකා සෙන්ටිලගෙ සිංදුවත් දුන්නට
  17. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=837
  18. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔය සිංදුව එළකිරි ‍එකේ රේඩියො ත්‍රේඩ් එකක තිබුණ දාල ඉන්න හොයල බලමු :D
  19. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හද රැන්ඳු ආදරේ නමින් පිණි බින්ඳු තාරකා ඇසින් ගිලිහෙන්නෙ මං හින්දනම් ඉවසන්නෙ මා කෙලෙසකින්

    No contents