ටයර් එකට හුලන්

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ටයර් එකට හුලන්

    අක්කා කරපු එකයි, කොටුපෑනපුවයි කියව කියව ඉන්නෙ නෑතුව මෙක කියහන් දන්න එකෙක්. මොකක් ද මෙකෙන් කියන්නෙ. ටයර් එකත හුලන් ගහන්න ඔනෙ කියක් ද හරියටම?


    c2ee538b43.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    mama nam issarahata 30 passata 29 gahanne. issaraha engine eke barath ena nisa poddak wadiyen ganne
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් මට මේ ගාන ඇති වගේ කියල හිතෙනකම් හුලන් ගහනවා ගෙදරදී හුලන් අඩු වෙලා තිබුනොත්.
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    FRONT Wheel : 37 Psi
    Rear wheel : 29 Psi
    Spare wheel : 50 Psi (Kaalayak yaddi nodenima hulan aduwenna puluwan nisa)

    Google mamagen translate karala gththe,

    Uba honda parawal wala duwanawanam. me widiyata hulan gala duwapan.

    Walawal, geti tiyena parawal wala duwanawanam, issarahata 34Psi withara gahapan. passata oya gaaan awlak na(Bt passatath madi wage hithenawana 34k gahapan).:):)
     
    Last edited: