1. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    there is a semi-human in EK who is unable to give genes to make another human being your excellency. May be a person who don't know his father properly.:dull:
  2. dath kimbula

    :( :( :( :( :(

    tho anaagathe tiyenne liwille..... eka nisa liyanna ganu gas gemba........
  3. dath kimbula

    වෙසක්ද හැලෝවීන් ද?

    මම පිනක් කලාම උඹටත් අනුමෝදන් කරනවා..... එන ආත්මෙවත් ඒ පිනෙන් තව පරාණයක් උපැද්දීමේ හැකියාව උඹට ලැබේවා කියල තමා ප්‍රාර්ථනා කරන්නේ..................
  4. dath kimbula

    EK Married Club-9

    menna meka.......
  5. dath kimbula

    EK Married Club-9

    ග්‍රිල්ඩ් සීසන්ඩ් පෝර්ක් විත් බට්න් මෂ්රූම් & බ්ලැක් බීන් සෝස් රෙසිපියක් තියනව බං...... හදන්න විදියක් නෑ සහ මට කන්න විදියක් නෑනේ.........:(:(:(
  6. dath kimbula

    EK Married Club-9

    ඒක උඹව අවුස්සන්න දැම්මෙ.... ඌර කියල පස්සේ ඥෑ ගෑවෙත් ඉතිං උඹට ඌරු ප්‍රේමය පහල වෙනව නේ............:rofl::rofl:
  7. dath kimbula

    EK Married Club-9

    රිදුනා නේද සෑර්......:rofl::rofl::rofl::rofl::rofl: හූ...හූ...හූ....හූහ්...හූ.................. තරිය අහුවුණා ය..........:rofl::rofl::rofl::rofl:
  8. dath kimbula

    EK Married Club-9

    බාබකිව් දාන්නේ නෑ සෑර්..... මොකද ඒකට තව ටිකාකාකාක් විතර මම වසල වෙන්න ඕන..... එහෙම වෙලා ම දාමු නේද සෑර්?
  9. dath kimbula

    bbc planet earth Full HD mediafire needs

    මීඩියාෆයර් නම් හොයන්න අමාරුයි බං.....:( මට ඕක ගෙනත් දුන්නේ අපේ තරින්ද76 සහෝදරයා..........
  10. dath kimbula

    Online වැඩ කරලා මාසෙට $150ට වඩා හොයන්න කැමතිද?

    මට නම් ඔය ඉන්ටර් නෙට් එකෙන් ආදයම් උපදවන එක ගැන මෙලෝ රහක් තේරෙන්නේ නෑ බං.........:(
  11. dath kimbula

    වෙසක්‌ සතියේ ලෙළදෙන බෞද්ධ කොඩියේ වතගොත

    ධර්ම දානය උතුම් නිවන් පිණිස හේතු වේවා!!!
  12. dath kimbula

    ඉස්ලාම් භක්තිකයන්

    ඔව්......100%ක් සහයෝගය රට වෙනුවෙන්..... සහයෝගය යටින් යන අන්ඩර් හෑන්ඩ් වැඩ නෙවෙයි.......:dull:
  13. dath kimbula

    EK Married Club-9

    දැං සෑර් මේකයි තත්තෙ.... ආරක්සාව කොරල තියෙන්නේ අපේ කිඹුල් විලාව තියන හතර මායිමට විතරයි. අනික් ඒව මම පස්සෙ ගත්ත ඉඩං නිසා ඒවට තාම ඔය ආරස්සාවල් කරල නෑ සෑර්....... නෑ ඉතිං සෑර්ට සහ අර බස්ලබු සෑර්ට ඌර එපා නං ඉතිං මටත් කමක් නෑ සෑර්..... දුමක් තිබ්බ ම ඇති මට නං..........:baffled: ප.ලි. දැං උෟරු පෙත්ත...
  14. dath kimbula

    EK Married Club-9

    දැං මේකයි පැලෑන සෑර්...... ඌරු පෙත්ත ගෙනත් සායනයේ සීතකරණයෙ තියනව සෑර්. මම යතුර දෙනව බස් ලබ්බ සෑර්ට එන ගමන් ඌරු පෙත්ත ඇන්න එන්ට කියලා..... ඇන්න ආවාම, කෙළින් ම රඹුටන් ගහ යටට සෑර්.....ආයෙ ගෙයි හතර මායිමට ගන්නෙ නෑ සෑර් පෙත්ත..........
  15. dath kimbula

    EK Married Club-9

    ගෙදරට පෝර්ක් ගෙන්න බෑ සෑර්..අර මුට්ටි එල්ලලා තියන නිසා..... අනික සූකර කෑලි බෑ......අර පෝර්ක් ලෙග් චොප් එකක් ඕන..... මෙන්න මේ වගේ එකක්.......... ප.ලි. දැන් මේක දැකල එයි කෙළ පෙරං...........:P:P:rofl:
  16. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    කවුද නපුස් බුවෙක් ඉන්නව බං....දරුවෙක් හදන්න බැරි...... ඌට තමා රිදිල තියෙන්නේ............:dull::dull:
  17. dath kimbula

    EK Married Club-9

    !සෙටමෝල කවද්ද?
  18. dath kimbula

    වෙසක්ද හැලෝවීන් ද?

    ප්‍රතිපත්තියක් විදියට වෙසක් බලන්නට යන්නේ නෑ..... මොකද ඔය බහු රූ විකාර නිසා සහ සෙනග ගොඩේ ඕව බලනවට වඩා වැඩ තියන නිසා........ කොල්ලන් ගේ ගොං පාට් ගැන නම් කතා කොට වැඩක් නැත.:dull::dull::dull:
  19. dath kimbula

    මේ වෙසක් දවසේ උපදෙසක් දෙන්න.. පින් සිද්ද වේ&#3

    චර්ම රෝග විශේෂඥයෙකුට පෙන්වන්න. වහාම ඔබේ පෙනුම යනු ඔබේ රැකියාව බව අමතක කරන්න එපා.... අපිට වඩා ඔබ පෙනුම ගැන බලන්න ඕන........
  20. dath kimbula

    පූසා

    ආයෙත් අහලා....මාර ලව් එකක් බං..... ඒකේ ගෑවෙනවා, තැවරෙනවා, ඒක බදාගෙන ලෙව කනවා, ඒකේ මූණ ගානවා..... බලං ඉදල ආතල් ගන්න නියම වැඩේ තමා පූදෙක්ට කුපමේනියා මුලක්/ගහක් ගලවලා දෙන එක.........:rofl:

    No contents