1. dath kimbula

    EK Married Club-9

    මේක අයින් කර ගත්තොත් හොද නැද්ද සෑර්..... නැත්තං අර සෑර් ගේ හිත රිදෙයි නේහ් සෑර්........:dull:
  2. dath kimbula

    EK Married Club-9

    ඇමසින් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙකු බව එළකිරියන් වටහා ගෙන තිබේ. එනිසා මගේ කාර්යය අවසන් ය. මගේ කාර්යය වුයේ මොහු එසේ වන බව පෙන්වීමය. දැන් ඉතිං උහු මෙහි කිනම් ලෙස පැහැරුව ද මට ඇති කම් කිම් ද? සෑර්!:nerd:
  3. dath kimbula

    EK Married Club-9

    ප්‍රතිපත්තියක් විදියට නපුංසකයන් දමන හුයයන් වලට පිළිවදන් දීම නවතා ඇත...... සෑර්........:nerd:
  4. dath kimbula

    මට හමු වු රත්තරං මිනිසෙක්

    පුද්ගලයා කියන පාලියෙන් භින්න වෙලා ආපු වචනෙට එන නියම හෙළ වදන......
  5. dath kimbula

    EK Married Club-9

    ඔටුව සෑර් ඇවිත්.......
  6. dath kimbula

    මට හමු වු රත්තරං මිනිසෙක්

    පින් සිදුවේවා!! එතුමා හොද වෛද්‍යවරයෙක් කියල ප්‍රකටයි සිංහලෙන් හරියට ලිව්වමත් උඹල හිනා වෙනව නෙව!!!
  7. dath kimbula

    මට හමු වු රත්තරං මිනිසෙක්

    කවරෙක් ද මේ පුගුලා?
  8. dath kimbula

    මරු දොස්තර මහතා

    ඒක නම් ඇත්ත.. සමහරු මේ ක්ෂෙත්‍රයට එන්නේ සල්ලි හම්බ කරන්න බලජගෙන මිස සේවය කරන්න බලං නෙවෙයි.
  9. dath kimbula

    දෙමව්පියන්_වැදිම

    වෙනම ඉන්නේ විවාහයෙන් පසු. නමුත් මහගෙදර ගියාම සහ දෙමාපියන් මගේ ගෙදරට ආවාම කොහොමත් වැදල කරල තමා එන්නේ/යවන්නේ.......
  10. dath kimbula

    EK Married Club-9

    මොනව ද සෑර් මේ රොටි උඩට සොසොජස් දාල හදල තියෙන්නේ..... බබාලට සෙල්ලම් කරන්නද?
  11. dath kimbula

    champika_vimal

    නොදන්න හුයන්නවල් කියන්න එපා බං....... චම්පිකට අඩුම තරමේ ගෙයක්වත් නෑ. මනුස්සයා ගේ වයිෆ් ඩිවෝස් එක ඉල්ලුවා. ඒකෙ දී චම්පික තමන් ගේ ගේ ලියල දුන්න වයිෆ්ට. ඔය මනුස්සයාට නිල නිවසින් එළියට බැහැල යන්න වුනොත් යන්න වෙන්නේ කුලී ගේකට. කී බෝඩ් එකට කොටන්න පුළුවන් වෙච්ච පළියට කෙප්ප කෙළින්ට එපා ඕයි!!!! විමලයට...
  12. dath kimbula

    යාලුවනේ පොඩි උදවුවක් ඕනා..

    මම හෙට අහල කියන්න ද සහෝදරයා..... කමක් නෑනේ.....පොර ටිකක් බිසී වගේ.........
  13. dath kimbula

    EK Married Club-9

    ඒත් දන්නෙ නෑ සෑර්!! ඔබතුමාලගෙන් දෙයක් එහෙම ඉල්ලන්න අපි මොක්කු ද සෑර්! අනේ නෑ බුදු සෑර්.....:(
  14. dath kimbula

    EK Married Club-9

    මං රොටී හදන්න දන්නෙ නෑ සෑර්.......:(
  15. dath kimbula

    What is your mental age?

    The My Mental Age Test Your mental age is 46
  16. dath kimbula

    යාලුවනේ පොඩි උදවුවක් ඕනා..

    ඇට්ලස් එකෙන්.... ඩිරෙක්ටර්-ප්‍රඩක්ෂන් මගේ මිත්තරයෙක්....... ඕනම වුනොත් කියන්න.........
  17. dath kimbula

    EK Married Club-9

    රිදෙන්නේ නෑ සර්......රිදෙන්න අපි මොක්කුද..සර් ල එක්ක සසදන කොට...:nerd: සීනි වැඩි වෙන්නේ සර් දවස් 3ට වඩා ගත්තොත්. ඒකයි සර් ට මං දවස් 3කට වඩා ගන්න එපා කිව්වේ..... ඕක ඉදිමුම බස්සන බෙහෙතක්.......... සර් කැමති නම් විතරක් ගන්න සර්........:nerd:
  18. dath kimbula

    EK Married Club-9

    ඔව් සර්.. මොනව හරි වැරදි වචනයක් කියවුණා නම් සමාවෙන්න...........:( අපි පොඩි මිනිස්සු නේ සර්...සර් ල වගේ ලොකු මිනිස්සුන්ට අපි මොකුත් කියන්න හොද නෑ.... සර් ලට එහෙම වචන දාන්න අපි මොක්කු ද සර්......... අපි පහදෝ නේ......... පහදන්ට මොන වදන් ද සර්........
  19. dath kimbula

    EK Married Club-9

    අවුල් නෑ අයියාහ්...:( කීප් කාම් & කන්ටිිව් යුවර් ග්‍රේට් වලිය...ප්ලීස්.........:dull::dull::nerd::( dexamethazone 0.5mg -12 hourly for 3 days ගසපං. දවස් 3ට වඩා ගහන්න එපා හොද නෑ. ෂුගර් වැඩි වෙන්න බලනවා ටිකක්.......:dull:
  20. dath kimbula

    EK Married Club-9

    ආ..ආ...එහෙම නම් කමක් නෑ අයියාහ්..... කීප් කාම් කන්ටිනිවු යුවර් වලිය....... ප්ලීස්...බී මයි ගෙස්ට්..!!!!

    No contents