1. dath kimbula

    Hiru Online Asi-Disi Vesak Thorana 2014

    විරිදු තියනවා.....මේං..... දවසක් දා එක් දෙවියෙක් දිවියක් ඥානෙන් බලනව... දුමින්ද සිල්වා මැතිදා සදළු තලේ පෙම් කෙළිනව.... අනා-කලි මැතිදා ගේ කෙසෙල් ගෙඩිය ලෙලි අරිනව.... මැති සමිදා අනා-කලි ගෙ කැවුම් පෙත්ත අත ගානව....... පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ මේ දෙන්නා පෙම් කරනවා මේ ප්‍රේෙමට කෝටු දමන හිරු-නික...
  2. dath kimbula

    I was shot as a result of a conspiracy - MP R Duminda Silva

    කවුද බං මේ ආර්. දුමින්ද සිල්වා? මට මතක නැ නේ ඕයි!!!!!සිරාවට ම............. මොකක්ද අර ආර්. කියන්නේ.....රෙන කියන එක ද, රෙනවෝ කියන එකද නැක්ක රෙනෝ කියන එකද?
  3. dath kimbula

    සුනිල් නබි තුමාණෝ

    හූ ද ෆක් ඊස් සුනිල් මචංන්ස්?
  4. dath kimbula

    Disney Has Been Concealing A Secret From Us All

    ග්රේට්...... මිනිස්සුන්ට මුල අමතක නෑ.......
  5. dath kimbula

    අටපට්ටම් කූඩුව සඳහා ටිසු වලින් බුද්ධ රුප&#3514

    ආයෙත් අහලා..... තව ප්‍රින්ටර් එකක් ඕඩර් කරල ම කරපල්ලා.........
  6. dath kimbula

    මලාට_පස්සෙ

    දැං දමිත් කේතක උන්නාන්සෙට මොකක්ද බං කියන්න ඕන වෙලා තියෙන්නේ.........
  7. dath kimbula

    ෴සෙනසුරු ඒරාශ්ඨකයට පිලියම්෴

    අම්මපා ඔය සෙනසුරු ලොක්ක ඉන්නව නේද? හරිම ලොල් කොකටුවෙක් ඕයි! කාන්ට් ප්‍රෙඩ්ක්ට් වට් හී ඊස් ගොයින්ග් ටු ඩූ....!!! නැකතා මේ කමෙන්ට් එක අවුල් නම් කියපං මකන්න. පොර මට දෙයි ද දන්නේ නෑ රෙවෙන්න.....
  8. dath kimbula

    EK Married Club-9

    අස්සයා පන්නනවා ද...??? අර ඡන්න ගොයියව වලිගේ එල්ලුවේ ඇයි බං? ඕක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. මොකද අශ්වයෙක් ගේ වල්ගෙ එල්ලිලා යන්න බෑ මනුස්සයෙකුට. අනික ඕක පාලියෙන් තියෙන්නේ “ඡන්නං වාලාධිං ගෙහෙත්වා“ කියලා. පාළියෙන් වාලාධිං ගෙහෙත්වා කියන්නේ පසුපස තබා ගෙන කියන එක මිස වලිගෙ එල්ලිලා කියන එක නෙවෙයි!
  9. dath kimbula

    ලංකාවේ කිරිපිටි යුද්ධය

    මාළඹේ අවට ඉන්න උන්ට............... අතුරුගිරිය පාරේ හන්දියේ ඉදන් පොඩ්ඩක් දුර, යශෝධා එන්ටර්ප්‍රයිසස් ආයතනය ඉදිරිපිට හයිලන්ඩ් අවුට්ලට් එකක් තියනවා........... කිරිපිටි,දියර කිරි, අයිස්ක්‍රීම්,බටර්,චීස්,යෝගට් සහ ගිතෙල් අන්ලිමිටඩ් ගන්න පුළුවන්....
  10. dath kimbula

    ලංකාවේ කිරිපිටි යුද්ධය

    අපි නම් පැල්වත්ත.... ආරියශීල වික්‍රමනායක මහත්මයා වැඩේ පටන් ගත්ත තමන් අපි පැල්වත්ත වුණා. හෙවිල්ල තමා අමාරු. නමුත් කොලිටි සුපිරියි..........
  11. dath kimbula

    අපි හැමෝම එකතු වෙලා ....

    දැනටත් කරනවා..... අපේ කැන්ඩියන් ගොයියලා එහෙම සෙට් වෙලා.........
  12. dath kimbula

    What is your mental age?

    උඹ කොහොමත් ළදරු මානසිකත්වයක ඉන්න එකෙක් නේ බං.... ඔය ගාන සාධාරණයි ආපු එක...............
  13. dath kimbula

    ආහ්...සහෝදරය හුග කාලෙකින් දැක්කේ... මොකෝ දැං ජීවිතේ......

    ආහ්...සහෝදරය හුග කාලෙකින් දැක්කේ... මොකෝ දැං ජීවිතේ......
  14. dath kimbula

    මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් &#351

    ප්‍රශ්නෙ අග මුල තේුරුණේ නෑ.....අවංකව ම කියන්නේ.... කලින් දාල තියනව නම් ලින්ක් එක දාපං..... හරියට නොදැන මුක්ත් කියන්න බෑ........
  15. dath kimbula

    EK Married Club-9

    කට තිබ්බ පළියට අවලං කතා කියන්න එපා සෑර්..... මේ නහින දෙහින කාලේ මොන මිරිකිලි ද?:dull:
  16. dath kimbula

    EK Married Club-9

    ඒ හුය දැක්කම එපා වුණා සෑර් සංසාරෙම.... ඇයි මේ මානුස්පයෝ ඉල්ලං අධෝ මුඛයේ ශුක්‍රාණු තවර ගන්න මෙතරම් ආස සෑර්?
  17. dath kimbula

    EK Married Club-9

    තරහ ගන්න එපා සෑර්........
  18. dath kimbula

    Cover of "Chakithaya" Performed by Sachintha

    අප්පට සිරි.... ඇඩෙනව තනි ඇහැට.....ගිටාර් ෆර්ෆෝමන්ස් එක නම් පට්ටම පට්ටය.........
  19. dath kimbula

    EK Married Club-9

    මිරිකුවේ නෑ සෑර්... සෑර් ලට කියල මිරිකව ගන්න අපි මොක්කු ද සෑර්... අපි පොඩි මිනිස්සු නේ.....
  20. dath kimbula

    EK Married Club-9

    මගේ වෘත්තියට කර තිබ්බ අපහාස දැක්කේ පස්සේ. ඔන්න ඔහේ ඉන්නව සෑර්......අපි ඉතිං පොඩි මිනිස්සු නේ....... හමරා බොහොත් බඩී ආත්මා නහී හේ...නැද්ද සෑර්.........

    No contents