1. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ලැපට මොකද යෝධියේ වුනේ?:dull:
  2. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    කී පාරක් කිව්ව ද ඕකට ඩබල් බූට් දාගනින් කියලා..... කොහෙද!!!:dull::dull::dull: බටහිර ක්‍රමයෙ තියෙන්නේ බොහෝ විට සර්ජරි. ආයුර්වේද ක්‍රම ගැන කියන්න තරම් දැණුමක් නැත.
  3. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    එව සිකුරාද ටසෙට් වෙමු එහෙනම්............
  4. dath kimbula

    EK Married Club-9

    ඉතිං කොකටුවෙණි!
  5. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඈග්..... මම අසනීපෙන් හිටියෙ නෑනේ!!!!!:oo:
  6. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මෙහෙම වෙන්නේ බොන වතුරේ ඇති ෆ්ලෝරයාඩ් සාන්ද්‍රණය වැඩි වුණාම. මෙහෙම වෙන්න පුළුවන් පෙනීමේ අවුල හැර බරපතල දීර්ඝකාලීන ප්‍රශන ඇති නොවේ අයින් කරන්න පුළුවන්. නමුත් ලොකුවට පේන්නේ නැත්තම් සහ බරපතල අවලස්සනක් නැති නම් අයින් නොකර ඔහොමම ඉන්න. අයින් කරෙත් ඒ හරිට රීස්ටෝර් කරන්න වෙනවා. මාත් හිතන්නේ...........
  7. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මගේ අනුප්‍රාප්තිකයා පැමිණ ඇති හැඩයි රේඩියෝවට.......... දැන් මට හෙමීට අයින් වෙන්න පුළුවන්..... පැරනි මළවුන් අලුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.:):):)
  8. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    එන සිකුරාදාට හෙළ සුභාවිත ගීයට මහා මෙහෙවරක් කළ, සංගීතය අතික්‍රමණය කළ සමාජ-දේශපාලන දර්ශනයක මනුස්සකමේ පුසුඹ විදින්නට සෙට් වෙයල්ලා...... කවුරු ගැනද ප්‍රෝග්‍රෑම් එක කියල එන අගහරුවාදා පෝස්ටර් වලින් එයි...............
  9. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    නෙද්දකිං......මේකෙ උන් මාව කන්න හදනවා..... ත්‍රෙඩ් එකට 10ක් නෑලු, සර්වර් එක ලෝඩ් ලු ෆුල්...............:dull::dull:
  10. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කවුන්ට් මී අවුට් කොකාටුවෝ.............:growl::growl::dull:
  11. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ලබන සිකුරාදා සෙට් වෙමු කොකටුවෙණි....!!!!
  12. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඕක නම් දැම්මෙ තොගෙ කෙල්ලට හැකරා.............
  13. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    සාදු........ තොට හොද වැඩේ...... තෝව බල්ලෙක් ම කාපිය............

    No contents