1. dath kimbula

    EK Married Club-9

    :rofl::rofl::rofl::rofl::baffled:
  2. dath kimbula

    සිගා_ගැහිල්ල

    අනේ උකේ!!!:angry::angry:
  3. dath kimbula

    වෙසක් එකට - මුස්ලිම් සිංහල - මුස්ලිම් සින්ද

    එපික් ෆේල්..........:dull: තොරණ් කියල වචනයක් නෑ. තොරණ කියන එකේ බහුඅර්ථී වචනයත් තොරණ මයි........ ගිහින් සිංහල ඉගෙන ගෙන වර කළින් ම............
  4. dath kimbula

    ඉස්සර නිදහස.....

    බැද ගත්තා නං තමුසේ බෙරේ ගහනවා!!!
  5. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    අපි කැපෙනව කොල්ලනි.... එන සිකුරාදා කරන සසල හද විල් තෙරේ ජින්ගල් එක හදන්න තියනවා...... මේ පාර විල් තෙර පැය 3ක් සහ සංගීතය අතික්‍රමණය කල ජීවන දර්ශනයක මනුස්සකමේ පුසුඹ ගැන කෙරෙන්නක්............ ඒ මහා ගායකයා ගේ ගීත 25ක් තියනවා..... සමහර ගීත අති දුර්ලභයි..සමහර ඒව දැන් ඇහෙන්නේ නෑ.....ඇහෙන ඒව දඩි බිඩි...
  6. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    මේකත් මකයි...තව විනාඩි 2යි
  7. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    හොක්..හොක්..... මම රිදෙන කමෙන්ට් 2ක් දැම්මා. දැන් රිදිල හොදට ම. පෙන්නන්න කියපං කෝ අපි පත්තර වලින් උපුටල දාපු එකක්............. පොර දැං හදන්නේ දතින් හෙළුව වහගන්න............
  8. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    අපි ඒක දන්නව නේ බං.....උඹල ඒක අපිට කියල ම කරපු එකක් සහ සියළු ලින්ක් දාල තියනව නේ ඕකේ..... කොහොම හරි ඇඩ්ඩියට තදට රිදිලා.... අර දාල තියන එක බලපං කෝ...........:baffled::rofl::rofl:
  9. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    රිදිලා......හෙහ්...හෙහ්............... :baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::P
  10. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    මම දාපු කමෙන්ට් එක, එළකිරි ලින්ක් එකත් එක්කම මකල, පැය කාලක් ගියේ නෑ..... තව කමෙන්ට් එක් දැම්මා............... මෙන්න ඒක............. මේකත් තව ටික වෙලාවකින් අතුරුදන් වුනොත් ඉතිං පුදුම වෙන්න එපා..................:baffled:
  11. dath kimbula

    EK Married Club-9

    මොකෝ උඩ බිම බලන්නේ..... හාවි එකට මංගච්චන්න ද?
  12. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    ඒක නම් එහෙම තමා............. නමුත් ලෝකේ නිර්මාණ මංකොල්ලය හොරකම් කියන්නේ ඉතිං........:dull::dull::dull:
  13. dath kimbula

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    මගේ නම් පෞද්ගලික මතය, අපේ නම් නැති වුණාට කොහොමත් අවුලක් නැත. මොකද අපේ නියම නම් නෙවෙයි නේ ඔය. සියල්ලම ආරූඪ නාම. අපට සතපහක්වත් මහා සමාජයේ වාසියක් වෙන්නේ නෑ නම තිබුණා කියල ඒ නිසා. නමුත් අඩුම තරමේ එළකිරියෙන් ගත්ත කියල ලින්ක් එක දාන්න තිබ්බ. එතකොට අඩුම තරමේ අපි මෙච්චර කැමති එළකිරියවත් හිට් වෙනවා...
  14. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    බෙහෙත් අහන්නට කිරියන් පැමිනෙන්නා ඉස කුඩිච්චි මෙහි නැති බව පැවසෙන්නා නීලම්මහර වෙත යායුතු ගොං දෙන්නා මේ හුය වෙතට වී කවි ගී පවසන්නා:dull::dull:
  15. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    බේත් ගන්න ඇවිදින් වලි .....................අදින්නේ වලියෙන් පිස්සුවෙන් ඉද කවි .............කියන්නේ පසු පස මගෙහි පණුවන් බව .........පෙනෙන්නේ පණුවන් හට බෙහෙත් අර ගෙන ........බලන්නේ
  16. dath kimbula

    EK Married Club-9

    එහෙනම් ඉතිං අර වොද්ක එක ගැන තියන හීන අතෑරපල්ලා........... මම ඒක තනියම ගසමි........:dull:
  17. dath kimbula

    EK Married Club-9

    තොගේ අහවල් එක මොකද දැන්?:nerd:
  18. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    උරුලෑ ගදක් මේ පැත්තෙන් ....................හමන්නා බෙහෙත් ගන්න ආ උන් මුර ......................ගාන්නා තම තම සෙළු වතේ කුණු රසය ................පෙන්නා මුන් හට බෙහෙත් මොකටෝ මම යමි ........යන්නා:dull::dull::dull::dull:
  19. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මුල් අවස්ථාව නම් සර්ජරි ඕන නෑ. රෙක්ටම් රකට ෆීනොලික සංයෝගයක් දානව, ඒකට පයිල්ස් කෙමිකල් ඩීනේචර් එකක්ට ලක් වෙනවා. ඉතිං මම කිව්වද යකෝ පාටිෂන් කරන්න කියලා.....ලොං නෑම්බි. වයිරස් එකක් සෙට් වෙලා මචං. බෙහෙත් ගනින්. ඕක මේ දවස් වල යනව..........

    No contents