1. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    established periodontitis විදුරුමස දියැවීම..ඔන්න ඕකයි තියන තත්වෙ. ඕක වෙන්නේ හරි හැටි දත් මැදෙන්නේ නැති නිසා......... මෙන්න මේක කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1118992 http://www.elakiri.com/forum/showthread.php?t=1126292
  2. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    බොට අර චීන දුන්න එකද? ඒ ඕතොෆොස්ෆරික් ඇසිඩ්............ ඔය බ්ලීචින්ග් කෙමිකල් එකක්.........
  3. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    කළු ලපය නම් මොකක්ද කියන්න බෑ දකින්නේ නෑතුව.. විදුරුමහ නම් ඉතිං මෙන්න මේක තමා අවුල.........
  4. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම. හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ. මෙන්න මම භාවිතා කරන එක.... mV5GwRUOMQY
  5. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ටැක්ස් කරනු ලැබේ ආහ්.......
  6. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    යෙප් ටිකක් ගනං.... ඕව ගෙන්නන්න නම් මෙහේ ඩ්‍රග් ඇන්ඩ් කොස්මෙටික් සර්ටිෆිකට් එක ඕන. බලපං කොලේ වහල ගෙන්න ගන්න.......
  7. dath kimbula

    ලැජ්ජා නැති "අපේ කම"

    ඒ විතරක් ද.... බෙන්ස් කාර් වල රබර් අමතර කොටස්.......මෙහේ ගහල එහෙට යවල පැක් කරල එවන්නේ.....බාර් කෝඩ් එකට යටින් පොඩියට ගහල තියනව අ ප්‍රොඩක්ට් ඔෆ් ශ්‍රී ලංකා කියලා........
  8. dath kimbula

    බනිස් කෑම තහනම් කළ යුතුය..

    සොද රුව යසට සපිරුණු මේ බනිස් ..............දැක ඉන්නේ කොහොම නොම කා මේ කොමලෙ දැක පිම්බුණු බනිස් සිහී වී තාලයට ....................නෙක කෙසෙල් ගෙඩිය එබිල බලයි මේව ...............දැක
  9. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    මම කරන්නේ සතියක් ඇර සතියක් කොකටුවො.....:frown:
  10. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය. සමහර වෙලාවට එහෙමත් බෑ, එක්ස් රේ අරං. එක්ස් රේ එක ට්‍රේස් කරන්නත් වෙනවා. උඹ මගේ ඉන්න හිටින තැන් දන්නව නේ....එක්කං වරෙං....
  11. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    thread ekata reply kala..... mama orthodontic treatments gena tread ekak dannam ikmanata. siyalu wiya hekiyaawan gena denumwath wena widiye. wede tiyenne itin meke un enaa hadanawa neh ban ma gawata. ethakota daana thread eka guerrilla marketing ekak wenawa.
  12. dath kimbula

    දත් ටිකක් හදන්න පුලුවන්ද.?

    puluwan. methods tiyanawa 100% success. pls. go to a dental surgeon with skills & armory of modern gadgets.
  13. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    menna meka samanyen hoda!
  14. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    ලබන සිකුරාදා ට රේඩියෝ අහන්න සෙට් වෙන්න.............. ලබන සිකුරාදා ට රේඩියෝ අහන්න සෙට් වෙන්න.............. ලබන සිකුරාදා රෑ 8.00 ට රේඩියෝ අහන්න ගෙදර ඉන්න.........
  15. dath kimbula

    Most Awesome Life Hacks Ever

    මා මලා!!
  16. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    වයස කීයෙයි දැං? වයස 21ට වඩා විඩි නම් දත් දෙක එළියට එන්නේ නැත.:no: පොඩි සර්ජරි එකක් කරල ගන්න වෙන්නේ එළියට. තියා ගැනීම නම් එච්චර ම සුබ නොවේ. පස්සේ වෙන වෙන ජොන්ති සෙට් වෙන්නට පුළුවන.:dull:
  17. dath kimbula

    EK Married Club-9

    එස්3 එකේ හොට කපලා .......... ............... ගනිං..............:rofl: (කොපි රයිට් - නිග්ගා)
  18. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    :නෑ නේ මස්සිනේ::no:
  19. dath kimbula

    EK Married Club-9

    අඩු කරල බං තියෙන්නේ..... දැන් දවසකට 1-2ක් උපරිම විල්තෙර කරන වෙලාවට නම් 3ක් විතර ගසනව බොරු මොකටෝ......
  20. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    දකුනු පැත්තේ ඇති කිරි දතට ආයුස නැත. එය ඉවත් කළ යුතුය. ඉන් පසු බ්‍රේසස් දමා දත් ටික ලං කොට එම නැති දත දැමිය යුතුය. නැතිනම් ඉතිරි දත් 4ක් පමණ නර්ව් ෆිලින්ග් කොට රිඩියුස් කොට එයට පෝසිලේන් දන්ත සේතුවක් දැමිය යුතුය. පළමු වැඩේට යන වියදම හෝ ඊට මදක් අඩුවෙන් දෙවනි එකට යයි. නමුත් ඵලමු එකට යන කාලය වැඩිය...

    No contents