b8tIoBrnSP0
රෑ රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි….
හී හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි…
රෑන බමරු වටකරගත් වැටකේ මල වැන්නේ…
නුඹෙ රූ වරුනා සී පද මට කියන්න සිත දෙන්නේ…
මී මීරකින් කීවොතින් ගී කවි සින්දු…
ආ ආදරෙයි කෝළ පෙම් රූබර ලන්ඳු….
හව්හරනෙට පැල ඉණි වැට විතරයි කල එළියේ…
මා කාන්සියේ රෑ වරුවම හිරිමල්...